GT merunoth

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,997
    113
    Kandy
    මනුස්සයෙක්ට heart attack එකක් ආවම website එකක් නැති වෙන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි මෝඩ මං :baffled:
    ඇයි මෝඩයෝ, මනුස්සයෙක්ගේ heart එක නතරවුණා කියන්නේ මොලෙත් goneනේ
    මේක host කරලා තියෙන්නේ GTගේ මොලේ පිටිපස්සට වෙන්න (1 petabyte)
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,444
    113
    ඇයි මෝඩයෝ, මනුස්සයෙක්ගේ heart එක නතරවුණා කියන්නේ මොලෙත් goneනේ
    මේක host කරලා තියෙන්නේ GTගේ මොලේ පිටිපස්සට වෙන්න (1 petabyte)
    ආහ්.. ඒක තමා. මගේ පුංචි මොළේට ඕවා තේරෙන්නේ නෑ ආයිබොවන්ඩ.. තෑම්ක්ස් ;)
     
    • Haha
    Reactions: Solo Rider