GT240 ganna thenak kandy walin

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    machan palayan dodamwala handiyata ... ethana tiyenawa intermedia computers kiala shop ekak .ethana tiyenawa Axle 3D kiyana brand eken HD 5670 cards , GT240 ekath athi ban ... unge number ekak nam man gawa na...eth gihin balapan.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    illana ganak denawa mata awidala awidala epa wela :rofl::rofl:

    ගිය මාසේ වගේ ඔය මේ ත්රෙඩ් එක දැම්ම නම් HD5770 එකක් නිකම් දෙන්න තිබ්බා.
    මගේ ගාව තිබ්බා වැඩිපුර කාර්ඩ් එකක් මම යාලුවෙක්ට දුන්නා. නිකම් :yes:
    අපරාදේ ඔයත් නුවරනේ :)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    machan palayan dodamwala handiyata ... ethana tiyenawa intermedia computers kiala shop ekak .ethana tiyenawa Axle 3D kiyana brand eken HD 5670 cards , GT240 ekath athi ban ... unge number ekak nam man gawa na...eth gihin balapan.

    ඕකෙන් නම් ගන්න එපා බන් කිසි දෙයක් ඔකේ ඉන්නවා හම්බතඩියෙක්.. ගද්දි නම් මහා පම්පොරියක් ගහල දුන්නේ. මාස 4 ක් යද්දී වැඩ නැතිව ගියා මගේ samsung dvd writer එක.
    අවුරද්දක වගකීම තියෙද්දිත් වෙන එකක් දුන්නේ නෑ. :no:
     
    Last edited:

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    ඕකෙන් නම් ගන්න එපා බන් කිසි දෙයක් ඔකේ ඉන්නවා හම්බතඩියෙක්.. ගද්දි නම් මහා පම්පොරියක් ගහල දුන්නේ. මාස 4 ක් යද්දී වැඩ නැතිව ගියා මගේ samsung dvd writer එක.
    අවුරද්දක වගකීම තියෙද්දිත් වෙන එකක් දුන්නේ නෑ. :no:

    appata siri ban ehemada seen eka .... eth ban etana tama HD5670 tiyenne ... kcc eke tiyenne (teczone) nvidia cards witaray ban ... ewath dan un gawa tiyenne hi-end cards witaray... 210 , 220 , 240 wage ewa man dakke na ban :no:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    machan palayan dodamwala handiyata ... ethana tiyenawa intermedia computers kiala shop ekak .ethana tiyenawa Axle 3D kiyana brand eken HD 5670 cards , GT240 ekath athi ban ... unge number ekak nam man gawa na...eth gihin balapan.

    ethanata call kara Thursday or Friday wenawa kiuwa enna mama Gana ahuwa GT240 eka 9400 kiuwa eth redline Eke 8000i :baffled:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    appata siri ban ehemada seen eka .... eth ban etana tama HD5670 tiyenne ... kcc eke tiyenne (teczone) nvidia cards witaray ban ... ewath dan un gawa tiyenne hi-end cards witaray... 210 , 220 , 240 wage ewa man dakke na ban :no:

    ඔව් බන්.. intermedia එකෙන් දෙයක් ගන්නකම් විතරයි. කැඩිලා අරන් යද්දී වෙන එකක් ගන්නවා බොරු.
    teczone එකේ නම් කාර්ඩ් වගෙයක් තිබ්බ 460GTX ද කොහෙද මම හිතන්නේ.. ATI කාර්ඩ් ගන්නවා නම් කොලබින්ම තමා ගන්න වෙන්නේ.:yes: