GTA මල්ටිප්ලේය්ර් gahamuda ?

Mar 29, 2012
1,343
89
0
GTA මල්ටිප්ලේය්ර් gahamuda ?



ඔන්න එහෙනම් පොස්ට් එකක් අරගෙන අවා ටික කාලෙකට පස්සේ :) ඉතින් මම අද ගෙනාවේ ගේම් එකක් එක්ක එකේ මල්ටිප්ලේය්ර් ගහන හැටි කියන්න මේක මමත් හැම දාම සෙල්ලම් කරන ගේම් එකක් එපා වෙන්නේ නැහැ Gta san andreas Multiplayer ගහන්න තමා අද කියලා දෙන්නන යන්නේ එත් මේක Sa-Mp
එක නෙමෙයි MTa san andreas කියල මේක මුළුමනින්ම වෙනස් SA-Mp එකට වඩා හරි එහෙනම් ගේම් එක ගැන විස්ටහ්ර ටිකක් කියල වැඩේට බහිමු මේකේ සෙල්ලම් කරද්දී normal Play කරන තියෙනවා Stelth ,TMD,Assult,Race,Drift And more...... ඇවිත්ම බලන්න තියෙන්නේ අපේ CLan එක තමා ||SL|| Clan එක
එකේ ඉන්නේ ලංකාවේ අය විතරමයි පිට රට අය නැහැ අපේ යාලුවෝ 30 විතර ඉන්නවා එත් ඔක්කොම එන්නේ නැහැ එකම වෙලාවේ... :) OOooooK අපි වැඩේට බහිමු ඉස්සෙල්ලම Gta san andreas Multiplayer ගහන්න ඉස්සෙල්ලා Gta san andreas ඔයාලගේ කොම්පුටර් එකේ වැඩද බලමු නේ !!!

Minimum System Requirements:

1GHz Intel Pentium III or AMD Athlon Processor
256MB of RAM
8x DVD-ROM Drive
3.6 GB of free Hard Disk space for a minimal install
64MB Video Card with DirectX 9 compatible drivers ("GeForce3" or better)
DirectX 9 compatible Stereo Sound Card
Keyboard & Mouse


Recommended System Requirements

Intel Pentium 4 or AMD Athlon XP processor (or better)
384(+) MB of RAM
16x DVD-ROM drive
4.7 GB of free Hard Disk space for a full install
128(+) MB Video Card with DirectX 9 compatible drivers ("GeForce4" or better)
DirectX 9 compatible Surround Sound Card
Game pad with twin axis analog controls (USB or Joystick Port)
Keyboard & Mouse


ඔන්න System Requirements ටික හරි ඊට පස්සේ ගේම් එක බා ගන්න ලින්ක් එකක් මම පල්ලෙහින් දාන්නම්

හරි දැන් බලමු කොහමද
Mta san andreas එකහදාගන්නේ කියල ඉසේල්ලම MTa san andreas Downalod කරනගන්න . මම යටින් ලින්ක් එකක් දාන්නම් අපි ගහන්නේ 1.0 verison එක අනිත් verison
එහෙමත් ඉදල හිටලා ගහනවා එත් වැඩියෙන්ම 1.0 තමා එත් මම ඔක්කොම
verison ටික බාගන්න්න ලින්ක් ටික දාන්නම් හරි දැන් බාගත්ත MTa san andreas 1.0 එක ඉන්ස්ටෝල් කරන්නඉන්ස්ටෝල් කරද්දී ඔයාලගේ san andreas ෆෝල්ඩර් එක ඉල්ලනවා එක හරියට දෙන්න
ෆොටෝ එක මෙතනින් බලාගන්න


ඊට පස්සේ ඉන්ස්ටෝල් වෙලා ඉවර උනහම desktop එකේ තියෙන Mta san andreas Icon එක click කරහම ගේම් එක ඕපන් වෙනවා ඉස්සෙල්ලම ගේම් එක update කරන්න ඉල්ලනවා එක update කරන්න හරි ඊට පස්සේ ඔයාලා ගේම් එක අයෙත් ඇරලා ඔයාලට එනවා මෙන්න මේ වගේ ෆොටෝ එකක්





අපි ගේම් එක ගහද්දි ගත්ත ෆොටෝ ටික යටින් බලන්න






හරි දැන් Browse sevrvers ගිහින් ඔයාලට ඕනේ sevrvers වලට යන්න පුළුවන් අපි ඉන්න sevrvers තමා (Ankeborg server) 24 Hours Online අනික Sri lanka එක හැම තිස්සෙම නැහැ ONline කරහම
අපේ ෆේස්බුක් එකේ ගෘප් එකේ පොස්ට් එකක් දානවා මෙන්න මෙතනින් අපේ ගෘප් එකට සෙට් වෙන්න
Clik here

හරි මෙන්නේ මතන ටිනවා අපේ Clan එකේ site එක

Site එක

හරි දැන් මෙන්න මෙතනින් ඔක්කොම ටික බාගන්න san andreas Game එක And Mta san andreas All verisons


Gta san andreas ISo with Crack Downalod here


1). MTASA 1.0.1 download.
http://www.moddb.com/mods/multi-theft-auto-san-andreas/downloads/multi-theft-auto-san-andreas-101


2). MTASA 1.0.2 download.
http://www.moddb.com/mods/multi-theft-auto-san-andreas/downloads/multi-theft-auto-san-andreas-102


3). MTASA 1.0.3 download.
http://www.moddb.com/mods/multi-theft-auto-san-andreas/downloads/multi-theft-auto-san-andreas-103


4). MTASA 1.0.4 download.
http://www.moddb.com/mods/multi-theft-auto-san-andreas/downloads/multi-theft-auto-san-andreas-104

5). MTASA 1.0.5 download.
http://www.moddb.com/mods/multi-theft-auto-san-andreas/downloads/multi-theft-auto-san-andreas-105


6). MTASA 1.1.1 download.
http://grandtheftauto.filefront.com/file/Multi_Theft_Auto_San_Andreas_V111;82673


7). MTASA 1.2 download.
http://www.moddb.com/mods/multi-theft-auto-san-andreas/downloads/multi-theft-auto-san-andreas-12


8). MTASA 1.3 download.
http://www.thegtaplace.com/downloads/f4544-mtasa-13
 

lastkiller

Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    ela ela meka patta game eka thama ban. man meka 2009 idan play karanawa. man denata MTA eke racing servers walin lokuma servers thiyena community eke member kenenk eyalage servers 10k withara thiyenawa. ubala ahala ethi DDC kiyala neththan FOTL kiyanneth meyalatamai. meke mta play karana thawa lankawe aya 3-4k innawa, meke thiyena hodama de thamai eyalage servers wala admin apita illanna puluwan. mata eyalage servers wala lvl 5 and lvl 9 thiyenawa, ubalath interesting nan mata pm ekak dapan. man unge site eka dennan. a thawa ape clan walata ea site eke sub-forum ganna puluwan, thawa memeberslath hoyaganna puluwan.. ;)
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    oke thamai yako math sellan koranne hakaZZzzz :lol::lol:
    55482832914915714351912.jpg


    39572229555887050254812.jpg

    :frown::frown::frown::frown::frown::frown::oo: