GTA 4 HELP

Dubmood

Member
May 20, 2011
760
44
0
Old School
mama oya soft eka dl kala...pro version eka...machang combine karala tiyene hinda dan mukuth karanna barida...parana files tika na dan...

දැන් Combined වෙලා තියෙන File එකේ Extension එක මොකක්ද කියලා කියන්න බැරිද?
 
Dubmood

Member
May 20, 2011
760
44
0
Old School
http://thepiratebay.org/torrent/4425537/MagicISO_Maker_5.5___Serial

මන් දැන් Log off වෙනවා.
ඒක නිසා කරන්න ඕන එක දැම්ම කියන්නම්.
මුලින්ම මේක Download කරන්න ඊට පස්සේ තියෙන හැම File එක්කම GTA IV DISKS ඇතුලේ තිබුනු ඒවා මේකට දාලා Image File එකක් හදාගන්න. දැන් Daemon Tool වලින් Mount කරලා Setup එක Run කරන්න.
14.gif
 
b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    http://thepiratebay.org/torrent/4425537/MagicISO_Maker_5.5___Serial

    මන් දැන් Log off වෙනවා.
    ඒක නිසා කරන්න ඕන එක දැම්ම කියන්නම්.
    මුලින්ම මේක Download කරන්න ඊට පස්සේ තියෙන හැම File එක්කම GTA IV DISKS ඇතුලේ තිබුනු ඒවා මේකට දාලා Image File එකක් හදාගන්න. දැන් Daemon Tool වලින් Mount කරලා Setup එක Run කරන්න.
    14.gif

    machang image eka hadaganna hati kiyapanko
     
    Last edited:

    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    මෙහෙම කරන්න මචන්. ඔය තියෙනවා නේද පෙන්නලා DVD 2 කියලා එකක්. ඒ වගේම තව DVD 1 කියලා එකකුත් ඇති නේ?
    ඕක WINRAR වලින් Open කරගන්න ඊට පස්සේ කොහේට හරි Extract කරගෙන Install පාරක් දාන්න. වැඩේ ගොඩ