GTA 5 එකෙත් සිංහලේ කොල්ලෙක්
[FONT="][FONT="][/FONT][/FONT]සෑම ගේම් ලෝලියෙකුම දන්න GTA5 ගේම් එකේ සිටින ප්රධාන චරිතර සඳහා එක්කල හැකි සිංහලේ ස්ටිකරය සහිත ටී ශර්ට් එකක් ලාංකිකයෙකු විසින් නිර්මාණයකර තිබෙනවා.
GTA5 ගේම් එක ගේම් Develop කරන අයට කැමති විදියකට ලෝගෝ දාලා cutomize කරගන්න පුලූවන්. ඉතින් එලෙස නිර්මාණය කෙරූ සිංහලේ ටීශර්ට් දාගන්න විදිය බලමු. මෙතනින් පිවිස අදාල ෆයිල් එක බාගන්න. ගේම් එකට මෙය ඇතුලත් කරන ආකාරයද එහි සදහන් වෙයි.
Source: Aluth.com
මන් නම් දාලා බැලුවේ නෑ ( මොකෝ මන් ගාව GTA5 නෑ)
ඕගොල්ලොන්ට ඕනනම් දාල බලන්න