GTA 5 එකෙත් සිංහලේ කොල්ලෙක්

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    GTA 5 එකෙත් සිංහලේ කොල්ලෙක්

    [FONT=&quot][FONT=&quot][/FONT][/FONT]සෑම ගේම් ලෝලියෙකුම දන්න GTA5 ගේම් එකේ සිටින ප‍්‍රධාන චරිතර සඳහා එක්කල හැකි සිංහලේ ස්ටිකරය සහිත ටී ශර්ට් එකක් ලාංකිකයෙකු විසින් නිර්මාණයකර තිබෙනවා.


    GTA5 ගේම් එක ගේම් Develop කරන අයට කැමති විදියකට ලෝගෝ දාලා cutomize කරගන්න පුලූවන්. ඉතින් එලෙස නිර්මාණය කෙරූ සිංහලේ ටීශර්ට් දාගන්න විදිය බලමු. මෙතනින් පිවිස අදාල ෆයිල් එක බාගන්න. ගේම් එකට මෙය ඇතුලත් කරන ආකාරයද එහි සදහන් වෙයි.

    GTA5%2B2016-GTA%2BV%2B-%2BSinhale%2BT%2Bshirts.jpg


    GTA%2BV%2B-%2BSinhale%2BT%2Bshirts.jpg


    Source: Aluth.com

    මන් නම් දාලා බැලුවේ නෑ ( මොකෝ මන් ගාව GTA5 නෑ)
    ඕගොල්ලොන්ට ඕනනම් දාල බලන්න
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ලොල් සිංහලේ කියල ගහගෙන මිනිමරන්න, කොල්ල කන්න, ජඩ වැඩ කරන්න ෂෝයි නේ? :P