GTA 5 on browser

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    950
    531
    93
    Browser එකෙන්ම GTA 5 ගහන්න පුළුවන් එක නම් සුපිරි මචන්, හැබැයි data සැරට යන නිසා Wi-Fi එකෙන්ම try කරන එක තමයි හොඳ.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,097
    17,227
    113
    Colombo
    Browser එකෙන්ම GTA 5 ගහන්න පුළුවන් එක නම් සුපිරි මචන්, හැබැයි data සැරට යන නිසා Wi-Fi එකෙන්ම try කරන එක තමයි හොඳ.
    ඔව් Wi-Fi එකෙන්ම try කරන්න තිබ්බෙ උබෙ අප්පා wifi bill ගෙවනවනම්. කැරි ගෝත බොටා.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,883
    8,483
    113
    image.png


    TWITCH TV LINK - PLAY ON BROWSER

    Game : Crimson Desert
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    950
    531
    93
    Quality එක නම් original game එකේ තරමටම එන්නේ නැහැ මචං, browser එකෙන් play වෙන නිසා පොඩ්ඩක් compress වෙලා පේනවා. හොඳ connection එකක් තිබ්බොත් lag නැතුව playable, ඒත් graphics ගැන නම් ලොකුවට බලාපොරොත්තු වෙන්න එපා.