GTA / MTA San Andreas MODS

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    කට්ටිය Free Roam එකේ පට්ටට මොඩ් කරපු Vehicle දාගෙන යන්නෙ පුදුම ආඩම්බරයකින්. . ඒත් ඒහෙම පේන්නෙ Mod එක දාපු ඒකාට විතරයි. . . MOD එක දාපු නැති එකා අහනවා "ඇයි බං උබ tractor එකක නැගලා මොකද බං කරන්නෙ" කියලා. . .. :D:D:D:P:P

    ඒ හින්දා මම හිතුවා , , ,, අපි එක එකා දාපු Mods Share කරගත්තොත් ආතල් එක බෙදා ගන්න පුලුවන් වෙයි කියලා,

    මෙන්න මගෙන් පලවෙනි Mod එක.. ..

    Land Rover Range Rover Evoque

    1371712057_KH_evoque2.jpg


    1044131_531359503589149_185658281_n.jpg


    මෙන්න MOD FILE එක . .. >>> http://www.mediafire.com/?6nmi055q91lt204

    MOD කරන හැටි දන්නෙ නැත්නම් මෙන්න මගෙන් කුප්පියක්,,,

    මේක කරන්න Tools 2ක් තියෙන්වා

    1. IMG Tool 2.0 http://www.thegtaplace.com/downloads/f552-img-tool-2-0
    imgtool20.gif


    2. San Andreas Mod Installer (SAMI) http://grandtheftauto.filefront.com/file/San_Andreas_Mod_Installer_SAMI;55091
    55091_1.jpg


    2nd tool එක නම් n00b tool එකක් , පට්ට ලේස්යි. . එක Click එකෙන් වැඩේ ඉවරයි, , ඒත් ගොඩක් වෙලාවට Errors එනවා. . ex: සමහර වෙලාවට හරියට Files Patch වෙන්නෙ නැ, ඉතින් එක්කො Tyre 4 යනවා පොලව ඇතුලට,, නැත්නම් Handling හරි නැ..


    ඒ නිසා IMG tool එක තමයි හොද,, But ටිකක් අමාරුයි ,,
    Tool එකයි, Mod එකයි Download කරගන්න, Extract කරලා, Tool එක Admin mode open කරගන්න (Admin Rights දුන්නෙ නැත්නම් Settings Save වෙන්නෙ නැ,,)

    IMG Tool එකෙ File ගිහින් Open යන්න. . එන Dialog Box එකන් ඔයාලා GT sa Install වෙලා තියෙන තැන හොයාගෙන Models Folder එක ඇතුලෙ gta3.img file එක Open කරන්න,,

    ef6a.jpg


    Next ඔයාලා Download කරගත්ත Mod file එක ඇතුලෙ ඇති Text file එකක්, Read me එකක්, ඒකෙ තියෙන්වා ඒ මොඩ් එකෙන් Replace වෙන Vehicle එක, (අලුතෙන් Add වෙන්නෙ නැ,, තියෙන එකකට Replace කරන්න විතරයි පුලුවන්, ,, අලුතෙන් add කරන්නත් පුලුවන්, , But එහෙම කලොත් MTA Play කරන්න බැ,,)

    මම දිල තියෙන Mod එකේ Vehicle එක RANCHER, IMG Tool එකේ Find ගිහින් RANCHER files හොයාගන්න. .

    89r7.jpg


    File එක replace කරන්න කලින් File එක backup කරගන්න, කොකටත් හොදයි. .

    tvhg.jpg


    next

    mod එකේ තියෙන .txd file එකයි, .dff file එකයි 2ම හරියට හොයාගෙන Replace කරන්න

    Replace කරගත්තට පස්සෙ Commands > Rebuild Archive ගිහින් Img File එක Compile කරගන්න,,

    2x5p.jpg


    තාම ඉවර නැ වැඩේ, , තව පොඩි පොඩි වැඩ ටිකක් තියෙන්වා ..
    Read Me File එකේ ඇති මේ වගේ Lines ටිකක්. ..

    ¡·Data

    # Handling.cfg
    RANCHER 1700.0 3300.0 2.1 0.0 0.0 -0.35 80 0.78 0.74 0.46 5 220.0 18.0 5.0 4 P 5.5 0.63 0 35.0 0.8 0.3 0.0 0.36 -0.1 0.57 0.3 0.44 0.32 50000 40226000 1700000 0 1 0

    # Vehicles.ide
    -1, 0.84, 0.84, 0

    # Carmods.dat
    rancher, nto_b_l, nto_b_s, nto_b_tw

    # Carcols.dat
    rancher, 1,0, 6,0, 3,1, 86,1, 96,0, 103,1, 0,1, 48,1

    දැන් SA install කරල තියෙන Folder එකට ගිහින් .. ඔය Files 4 Search කරලා හොයාගන්න,, (Files හොයාගත්තම Files වල Shortcuts ටිකක් Create කරගන්න, නැත්නම් හැම Mod එකක් දාගන්නම හොය හොය ඉන්න වෙනවා, ,)

    ඒ Files වල තියෙන Lines Readme එකේ තියෙන Lines වලින් Replace කරලා Save කරගන්න, , Files ටිකත් Backup කරලා තියාගන්න පුලුවන් නම් හොදයි, , නැත්නම් File එක මෙස් උනොත් ඔක්කොම හබක් වෙනවා, ,

    ඔක්කොම හරියට කලා නම් GTA එකේ. .. RANCHER එක add කරගත්තම

    Range Rover Evoque එකක් එන්න ඕන, ,, , :P:P:P:rolleyes::rolleyes::yes::yes::yes:

    තව පන්ඩිත වැඩ ටිකක් කරන්න ඕන නම්. . . මේ Tool වලින් Vehicle එකක් ඔයාලටම Mod කරනන් පුලුවන්.
    txd workshop 40
    http://www.thegtaplace.com/downloads/f722-txd-workshop-40b

    f9oe.jpg


    ZModeler.2.2.6 (Registered)

    v2yr.jpg


    DFF Viewer

    jd.jpg


    වැදගත් උනානම් සලකනු මැනවි. . . .. . .. . ඔයාලගෙ Mods + අලුත් Tools ඇඩ් කරන්න, , . ..
     
    Last edited: