මචං මං හිතන්නෙ උඹට ඕනෙ කරන උත්තරේ ලැබිල ඇත්තෙ :D පුළුවන්තරම් කිමිදෙන්න බලපං සම්පූර්ණෙන්ම වගේ හුස්ම ඉවරවෙන්න ඔන්න මෙන්න තියල ආපහු හුස්මගන්න පුළුවං වෙන විදියට කිමිදියන්:). හැබැයි ඉතිං පළිබෝධනාශක වගේ තමා අනතුරු සහිතයි හොඳෙ:lol: ඕකට ටික කාලයක් යයි :)