ADOBE MAWA KAWOOO HELP

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,323
    710
    113
    tanks obala okkotama man customer service ekath ekka chat karala adala mage paul bara kiyala kohoma hari refund eka gatha dawas 5k yai kiuwa awoth hodai

    aye e wage student subscription ekak awoth diylla mama hamba karanna edit karanne naha ban personal witharai ;)
    ------ Post added on Jun 29, 2024 at 12:05 AM
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    17,183
    1
    7,210
    113
    Gampaha
    පහුගිය දවස් ටිකේම ලෙබනන් adobe ත්‍රෙඩ් එක අප්ඩේට් උනා දැක්කෙ නැද්ද? මම කිරියට ආයිත් ලොග් උනෙත් ඔය ත්‍රෙඩ් එක බලන්නමයි. ඒකෙ ඔය ගාන කැපෙනව කියල update කරල තිබ්බෙ. දැන් කරන්න දෙයක් නෑ. මෙහෙම කරපන් කොහොම fully refund දෙනව කිව්වට රුපියල් නම් ඔය ගාන එන්නෙ නෑ. දෙතුන් දාහක් කොහොමත් පාඩු වෙයි

    1. adobe සයිට් එකෙන් ලොග් වෙයන්
    2. https://helpx.adobe.com/contact.html ඕකෙන් චැට් එක ගනින්.
    3. Virtual Assistant ගෙන් real agent කෙනෙක් request කරපන්. ඌ එතකොට කැටැගරි එක අහල ප්‍රශ්නෙ brief කරගන්නව ඊලගට real agent කෙනෙක් connect කරනව.
    4. ඕකෙන් refund ඉල්ලපන්. පැය කීපෙකින් එනව. මට මේ පාර subscription එකටත් උන් 70 refund කලා. පැයෙන් වගේ ආව.
     
    • Like
    Reactions: meknick29

    ado mama chat kale unge official site eken , mata kiuwa full refund eka denawa kiyala dan account eka naha .. podi ganak kapan dunna nam awlak naha ban nathan aparade ..