ADOBE MAWA KAWOOO HELP

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,431
    769
    113
    Machan dann ekek kiyanwada adobe subscription ekak payment eka unain passe deactivate karanna request karala refund ekak ganna puluwan da kiyala ??? mama meke kauru hari last year damma Lebanon wala subscription ekak eka mata 1 year walaa hambune hena labeta , ithin ok use kala mata amathaka una eka deactivate karanna dan me mase 23 456$ deduct wela ban card eken . moko karanne dan any idia mama ehema professional use karanne naha meka just light room photo edidt karaddi ewath personal photo. danna ekek help ekak diyan ban . me dawas wala rim eken yanne dan meka gewananth one.. plz help and bump
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,050
    4,137
    113
    You can cancel your subscription anytime via your Adobe Account page or by contacting Customer Support. If you cancel within 14 days of your initial order, you'll be fully refunded.
    සති දෙක ඉවර උනාට පස්සෙ කැන්සල් කරන්න ගියොත් පැනල්ටි ෆී එකක් වදිනවා.
     
    • Like
    • Wow
    Reactions: NRTG and meknick29

    your_love

    Well-known member
  • Apr 7, 2012
    13,864
    1
    10,908
    113
    සති දෙක ඉවර උනාට පස්සෙ කැන්සල් කරන්න ගියොත් පැනල්ටි ෆී එකක් වදිනවා.
    a cancellation fee of 50% of the remaining balance of your contract obligation may apply.
     
    • Like
    • Wow
    Reactions: NRTG and meknick29

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,431
    769
    113
    You can cancel your subscription anytime via your Adobe Account page or by contacting Customer Support. If you cancel within 14 days of your initial order, you'll be fully refunded.
    inform karala cancel karanna onada nathan just cancel karanada ?? thawama dawas 6i
     
    • Like
    Reactions: NRTG

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,431
    769
    113
    machan cancel option ekata giyama eke pennane after 364 days meka cancel wenawa becous you have alredy paid kiyala , redfund ekak penanne naha ne ban . meka renew wecha nisada danne naha
     
    • Sad
    Reactions: NRTG

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,447
    860
    113
    ගම්පහ
    machan cancel option ekata giyama eke pennane after 364 days meka cancel wenawa becous you have alredy paid kiyala , redfund ekak penanne naha ne ban . meka renew wecha nisada danne naha
    adobe support ekata dala cancel karala refund eka gain. 1 year walata kalin gatte dan mama use karanne nehe, cancel karanna amathaka wela meh para renew wela kiyapan.

    A refund depends on when you cancel and the type of subscription you purchased. For most plans, you get a full refund if you cancel within 14 days of your initial purchase

    1719594890251.png
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    9,797
    12,603
    113
    32
    ෆින්ලන්ඩ්
    දිග ලියුමක් වත් ගහපන්" අපි පව්, අපි ලෝකෙට ඩොලර් බිලියන 100 ක් ණය වෙලා ඉන්න කොට දුන්න ලෙබනන් සහනයෙන් ගත්තේ. දැන් නොකිය card එකෙන් dolar 465 ක් කපාගෙන. යකෝ අපේ රටේ ජනාධි පතිත් ගෙවන්න තියෙන නය නොගෙවා කල් අරන් තියෙනවා තව අවුරුදු දෙකක්, එහෙව් රටේ මට නේ උබල මෙහෙම කලේ. අපි හරි පව් ඕයි. තෙල් පෝලිමේ හිටිය, කරෙන්ට් නැතුව හිටියා, කන්න නැතුව හිටියා. අපිට අවුරුදු හතරකින් car උත් නැහැ. එහෙව් අපෙන් ඇයි මෙහෙම කැපුවේ. අපි තරහයි.

    කියලා ලියලා ඇරපන් හෙනම දුක් ගැනවිල්ල ක්. පුළුවන් නම් adobe එකේ ජොබ් එකක් ඕනේ කියලා දාලා ඇමෙරිකාවේ එන්නත් ආස්යි, හැබැයි අ වොත් යන්න නම් කැමැත්ත ක් නැහැ, කියලා දාපන්.


    යටින් පොඩියට දාපන් රෙන්න පුකෙ ගු නැති උනත් අපි යක්කු බොලව් කියලා.