GTA V එකෙන් ෆිල්ම් හදමු.යුටියුබ් දාමු සල්ලි හොයමු.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    matath eka tma aula thiyenne graphic card eka up karanna one.patta ganan ne dan ,
    මම හිතන් ඉන්නේ ලැප් එකක් ගන්න කියල බන් මේකටම. මැෂින් හරි යන්නේ නෑ වගේ කියල හිතෙනවා මට නම්.
    වීඩියෝ වල පොඩ්ඩක් කොලිටි මදි මචං නිකන් ලෝ දාල නේ කරන්නේ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,401
    113
    Kaduwela
    apith darupaul karayo thama ban,eken hari gemak gahanna baluwe
    ඉන්දියන් පොඩි එවුන් ෆෝන් වලින් ප්ලේ කරන ගේම්ස් යුටියුබ් දාලා සබ්ස් 1 මිලියන් 2 මිලියන් ලේසියෙන් ගන්නවා බං.
    උන්ගේ පින්ග් එක 10යි 20යි ලේසියෙන් කිල් වෙන්නේ නෑ, PUBG මොබයිල් වීඩියෝ වලට මාර demand එකක් තියෙන්නේ.
    බොරු නම් බලපන් Levinho, Tacaz Gaming කියලා සර්ච් කරලා. වීඩියෝ එකක් ලේසියෙන්ම 500k පනිනවා.
    උන් ගේම් ගහන්නේ එක්කෝ ෆෝන් එකෙන් නැත්නම් අයිපෑඩ් එකකින්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉන්දියන් පොඩි එවුන් ෆෝන් වලින් ප්ලේ කරන ගේම්ස් යුටියුබ් දාලා සබ්ස් 1 මිලියන් 2 මිලියන් ලේසියෙන් ගන්නවා බං.
    උන්ගේ පින්ග් එක 10යි 20යි ලේසියෙන් කිල් වෙන්නේ නෑ, PUBG මොබයිල් වීඩියෝ වලට මාර demand එකක් තියෙන්නේ.
    බොරු නම් බලපන් Levinho, Tacaz Gaming කියලා සර්ච් කරලා. වීඩියෝ එකක් ලේසියෙන්ම 500k පනිනවා.
    උන් ගේම් ගහන්නේ එක්කෝ ෆෝන් එකෙන් නැත්නම් අයිපෑඩ් එකකින්.
    ට්‍රැෆික් හැදෙන සින් එක ගැන අදහසක් නැද්ද බන් ?
     
    • Like
    Reactions: Stimulus mind

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147

    mehe ping eka kochcharakda kiyanavanam api peek karanakotama head shot
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,401
    113
    Kaduwela
    මගේ එකේ නම් ඉන්දියන් උන් ඉන්නේ බන්, මට හිතා ගන්න බැ කොහොමද ඔකේ sub හැදෙන්නේ කියලා. මම මේ ස්ක්‍රිප්ට් එකක් ලියලා කරන්න බැලුවේ. මේකටම මට මැෂින් එකේ ඉදලා හදන්න වෙනව. දැන් තියෙන එකේ vga මදි වගේ අනික මචන්
    එහෙනම් දැන්ම හදිස්සි වෙන්නේ නැතුව ගේමින් කැටගරි එකේ කරක් ගහලා පොඩ්ඩක් ඇනලයිස් පාරක් දාපන්.
    කන්ටෙන්ට් හොදයි නම් සබ්ස් හැදෙනවා ලේසියෙන්ම. අරහෙන් මෙහෙන් අටවලා වීඩියෝ දැම්මොත් මහන්සිය අපරාදේ.
    මොබයිල් ගේමින්ග් ගැන පොඩ්ඩක් බලපන් දැන් ගොඩක්ම මයික්‍රෝ ට්‍රාන්සැක්ෂන්ස් වෙන්නේ මොබයිල් ගේම්ස් වලින්.
    PUBG Mobile වලින් විතරක් USD 2.7 Billion ආදායමක් හොයලා තිබ්බා කම්පැනි එකෙන්.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,401
    113
    Kaduwela
    ට්‍රැෆික් හැදෙන සින් එක ගැන අදහසක් නැද්ද බන් ?
    Rarity, Demand, Quality & Upload Schedule එක අනුව තමයි මං දන්නා විදියට සබ්ස් හැදෙන්නේ.
    මං විඩියෝස් අප්ලෝඩ් කරන කෙනෙක් නෙමෙයි ඒත් මං අර උඩින් මෙන්ෂන් කරපු යාළුවා වගේ කිහිප දෙනෙක්ගෙන් දැනගන්න ලැබුන විදියට Algo එක Priority එක දෙන්නේ වීඩියෝ එකේ කොලිටි එකට සහ NIche & Demand එක අනුව. මේ දවස්වල යුරෝලීග් පටන් ගත්ත නිසා ෆුට්බෝල් විඩියෝස් වලට ලොකු ඩිමාන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා. FIFA ප්ලේ කරලා දාපන් පුළුවන් කවුරු හරි ඉන්නවා නම්. තේරෙන එකෙක් ඉන්නවා නම් මං FIFA වීඩියෝ දාන්න කියලා කිව්වේ ඇයි කියලා තේරුම් ගනියි.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,401
    113
    Kaduwela
    mehe ping eka kochcharakda kiyanavanam api peek karanakotama head shot
    වැඩක් නෑ ඒ ගැන නම් කතා කරලා. බැටල්ෆීල්ඩ් ගේම්ස් ප්ලේ කරන්න අමාරුයි.
    ෆයිබර් තිබ්බත් අපේ පින්ග් එක වැඩියි.
    @sachith19920726 වෝසෝන් ප්ලේ කරනවා මං හිතන්නේ. එයාට අයිඩියා එකක් ඇති
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වැඩක් නෑ ඒ ගැන නම් කතා කරලා. බැටල්ෆීල්ඩ් ගේම්ස් ප්ලේ කරන්න අමාරුයි.
    ෆයිබර් තිබ්බත් අපේ පින්ග් එක වැඩියි.
    @sachith19920726 වෝසෝන් ප්ලේ කරනවා මං හිතන්නේ. එයාට අයිඩියා එකක් ඇති
    warzone gahanna asai graphic madi
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙනම් දැන්ම හදිස්සි වෙන්නේ නැතුව ගේමින් කැටගරි එකේ කරක් ගහලා පොඩ්ඩක් ඇනලයිස් පාරක් දාපන්.
    කන්ටෙන්ට් හොදයි නම් සබ්ස් හැදෙනවා ලේසියෙන්ම. අරහෙන් මෙහෙන් අටවලා වීඩියෝ දැම්මොත් මහන්සිය අපරාදේ.
    මොබයිල් ගේමින්ග් ගැන පොඩ්ඩක් බලපන් දැන් ගොඩක්ම මයික්‍රෝ ට්‍රාන්සැක්ෂන්ස් වෙන්නේ මොබයිල් ගේම්ස් වලින්.
    PUBG Mobile වලින් විතරක් USD 2.7 Billion ආදායමක් හොයලා තිබ්බා කම්පැනි එකෙන්.
    මොබයිල් ගේම් වලට වෙනම එකක් කරන්න බලන්න ඕන බන්. මම gta වලට විතරයි හදල තියෙන්නේ.
    Rarity, Demand, Quality & Upload Schedule එක අනුව තමයි මං දන්නා විදියට සබ්ස් හැදෙන්නේ.
    මං විඩියෝස් අප්ලෝඩ් කරන කෙනෙක් නෙමෙයි ඒත් මං අර උඩින් මෙන්ෂන් කරපු යාළුවා වගේ කිහිප දෙනෙක්ගෙන් දැනගන්න ලැබුන විදියට Algo එක Priority එක දෙන්නේ වීඩියෝ එකේ කොලිටි එකට සහ NIche & Demand එක අනුව. මේ දවස්වල යුරෝලීග් පටන් ගත්ත නිසා ෆුට්බෝල් විඩියෝස් වලට ලොකු ඩිමාන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා. FIFA ප්ලේ කරලා දාපන් පුළුවන් කවුරු හරි ඉන්නවා නම්. තේරෙන එකෙක් ඉන්නවා නම් මං FIFA වීඩියෝ දාන්න කියලා කිව්වේ ඇයි කියලා තේරුම් ගනියි.
    අහ්හ් තේරුනා වැඩේ
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මොබයිල් ගේම් වලට වෙනම එකක් කරන්න බලන්න ඕන බන්. මම gta වලට විතරයි හදල තියෙන්නේ.

    අහ්හ් තේරුනා වැඩේ
    ow puluwan tharam subject eka narrow karanna one.mobile games nam ewa vitrak,
    gtav nam ewa vitrai,racing nam ehema.

    ethakota thama algoritham eka set venne
     
    • Like
    Reactions: Stimulus mind

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක