Gta V ශ්‍රිලන්කා පොලිස් mod

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
EBvK8jF.png
 
MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
reskin eva vatenne graphics mod yatatata ban.
me tiyenne skyrim eke graphics mod, poddak gihin balapan.
http://www.nexusmods.com/skyrim/mods/searchresults/?src_cat=62
ඔව් ඉතින් රීස්කින් කියන්නෙ මම අර කලින් කිව්ව වගේ පෙනුම වෙනස් කරන එක
පෙනුම කියන්නෙ ග්‍රැෆික් එකෙන් වෙනස් කරන එක බන් :P
 
MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
model and texture eketh tiyenava reskin mods
http://www.nexusmods.com/skyrim/mods/33370/?
ඔය තියෙන්නෙ මොඩ්ල් / ටෙක්ස්ටර් සේරම පිට ඔපේ වෙනස් කරන කෑලි බෑලි නෙ මචන්.
ග්‍රැෆික් කියන්නෙත් පිටින් පේන ටික වෙනස් කරන එක.
මොඩ් කරනවා කියන්නෙ සම්පූර්ණයෙන් වෙනස් අමාරු සීන් එකක් :D
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ඔව් ඉතින් රීස්කින් කියන්නෙ මම අර කලින් කිව්ව වගේ පෙනුම වෙනස් කරන එක
පෙනුම කියන්නෙ ග්‍රැෆික් එකෙන් වෙනස් කරන එක බන් :P

mama machan mods valata davas ganan katta kala tiyenava 3d max ekka, graphics kivvama

-texture venas karana eva (reskin)(photoshop + nvidia photoshop importer karana plugin eka)
-UV mapping venas karanava (photoshop + nvidia photoshop importer karana plugin eka)
-normal mapping venas karanava (photoshop + nvidia photoshop importer karana plugin eka)
-modeling eke polygons venas karanava (3d max one)
-thava aluten models /textures/ UV map hadala ekatu karana eva
-scripting ekka graphics add vena eva (snowing, rain, thundering, weather system)

me vage maha bara godak tiyenava. mama skyrim kala tiyenne me okkomath ekka. mata mods gana 2 years experience tiyenava.
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,007
    2
    54,764
    113
    ලංකාවේ පොලිසියට තියෙන්නේ මිට්සුබිෂි කාරුයි සුබාරු කාරුයි නේ බන් (Highway Patrol)
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    මෙන්න බලපන් මචන් මොඩ්ල් එක වෙනස් කරන වර්ගයේ රීස්කින් එකක්
    මේකෙදි වෙන්නේ ගේම් එකේ මොකක් හරි බයික් එකක් රිප්ලේස් වෙලා මේක පේන එක
    හැබැයි මේ අළුතෙන් දාන මොඩ්ල් එකේ ස්ටේටස් සේරම අර බයික් එකේ වගේ
    පිට ඔපේ තමා වෙනස් ;)

    image_623.jpg

    බලපන් පෙට්‍රල් ගහන්න පුළුවන් විදිහට ස්ටේෂන් එක මොඩ් කරලා
    අන්න ඒවා තමා මොඩ් කියන්නෙ :love:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    mama machan mods valata davas ganan katta kala tiyenava 3d max ekka, graphics kivvama

    -texture venas karana eva (reskin)(photoshop + nvidia photoshop importer karana plugin eka)
    -UV mapping venas karanava (photoshop + nvidia photoshop importer karana plugin eka)
    -normal mapping venas karanava (photoshop + nvidia photoshop importer karana plugin eka)
    -modeling eke polygons venas karanava (3d max one)
    -thava aluten models /textures/ UV map hadala ekatu karana eva
    -scripting ekka graphics add vena eva (snowing, rain, thundering, weather system)

    me vage maha bara godak tiyenava. mama skyrim kala tiyenne me okkomath ekka. mata mods gana 2 years experience tiyenava.

    උඹ ඔය දාලා තියෙන ලිස්ට් එකෙන් අර අන්තිමට තියෙන්නෙ ස්ක්‍රිප්ට් එක්ක ග්‍රැෆික් දාන එක විතරයි මොඩ් එකක් වෙන්නෙ බන්..
    අනිත්වා ඉතින් පිට ඔපේ වෙනස් කරන ඒවා නෙ

    උඹ කොහෙන්ද මචන් ගේම් එකේ මොඩ්ල් වලට 3D max ෆයිල් හොයා ගත්තෙ?
    ඒවා එහෙම පබ්ලික් ඇක්සෙස් කරන්න පුළුවන් විදිහට දෙනවද බන්?:shocked:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උඹ ඔය දාලා තියෙන ලිස්ට් එකෙන් අර අන්තිමට තියෙන්නෙ ස්ක්‍රිප්ට් එක්ක ග්‍රැෆික් දාන එක විතරයි මොඩ් එකක් වෙන්නෙ බන්..
    අනිත්වා ඉතින් පිට ඔපේ වෙනස් කරන ඒවා නෙ

    උඹ කොහෙන්ද මචන් ගේම් එකේ මොඩ්ල් වලට 3D max ෆයිල් හොයා ගත්තෙ?
    ඒවා එහෙම පබ්ලික් ඇක්සෙස් කරන්න පුළුවන් විදිහට දෙනවද බන්?:shocked:

    pita ope venas karath eva mod thamai ban. mod = modification.
    reskin kiyanne graphics mod. uba kochchara kivvath eka thamai atta. nikan boruwata tharka karanna epa ban. uba modding karala tiyenava mama danne na, namuth mama me field eke inna ekek.

    ekane ban modding gana danne na kiyanne. skyrim eke tiyeneava creationkit kiyala, bethesda la ma dena mod kit ekak, eka dala. model files export karagena, ita passe Nif Import/Export plugin eka haraha 3d max valata aragena, modify karala, ita passe game ekatama export karanna puluwan, ita passe game ekedi api modified karapu eva penvvanava.

    danvath boruwata tharka karanne natuwa, meka karapu ekage vade agaya karapan ban. ubata mama siravata kiyanne.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    https://en.wikipedia.org/wiki/Mod_(video_gaming)

    Mods are made by the general public or a developer and can be entirely new games in themselves, but mods are not stand-alone software and require the user to have the original release in order to run. They can include new items, modded weapons, characters, enemies, models, textures, levels, story lines, music, money, armor, life and game modes.

    texturing kiyanne reskin karana ekama thami.
     
    උඹ ෆීල්ඩ් එකේ ඉන්නවලු, අවුරුදු දෙකක් කලාලු, දවස් ගනන් කට්ට කෑවලු
    ඒත් බන් රීස්කින් කියන්නෙ මොඩ් කියලා ගේම් වල හඳුන්වන එක නෙමෙයි බන්
    කමක් නැහැ ඉතින් කොච්චර පැහැදිලි කරත් උඹ තේරුම් ගන්නෙ නැහැ නෙ
    උඹ මොනාද බන් මේ වෙන කල් හදලා තියෙන මොඩ්?

    අනික උඹ දන්න එකයි මම දන්න එකයි වෙනස් උන පලියට
    උඹ කියන එක ඇත්ත වෙලා මම කියන එක බොරු තර්කයක් වෙන්නෙ නැහැ බන් :D
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    https://en.wikipedia.org/wiki/Mod_(video_gaming)

    Mods are made by the general public or a developer and can be entirely new games in themselves, but mods are not stand-alone software and require the user to have the original release in order to run. They can include new items, modded weapons, characters, enemies, models, textures, levels, story lines, music, money, armor, life and game modes.

    texturing kiyanne reskin karana ekama thami.

    විකිපීඩියා එක ලියන්නෙත් කොමියුනිටි එකෙන් බන්
    දැන් අපි දාහක් හමාරක් එකතු වෙලා මොඩ් කියන්නෙ ගේම් එකක නම රීනේම් කරන එක කියලා දැම්මොත් ටික කාලෙකින් ඒක ඇපෲව් වෙනවා :P

    ඔය ලිස්ට් එකෙ ඉතුරු ටික නම් ස්ක්‍රිප්ට් එකේ වෙනස්කම් එක්ක අවොත් මොඩ් තමා :D
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    :D

    හොද සපොර්ට් එකක් ලෑබුනොත් මහින්ද - රනිල් - මයිත්‍රි මාම ලගෙ mod එකකුත් කරන්න හිතා ගෙන ඉන්නෙ:cool:
    Like and Subscribe and please bump
    ඔය විඩියෝ එකේ තියෙන සිංදුව අයින් කරපන් මචන්
    ඕක කොපිරයිට් මැටීරියල් කියලා අහු උනොත් විඩියෝ එක යූටියුබ් එකෙන් අයින් වෙනවා
    අනික තව මහන්සි වෙලා ෆුල් රීස්කින් පාරක් දාලා දිග විඩියෝ එකක් ගහපන් මචන්
    ඒ රීස්කින් එක පැක් කරලා ඔය රීස්කින් / මොඩ් තියෙන සයිට් වලට යවපන් මචන්
    ඒවගේ ඩිස්ක්‍රිප්ෂන් එකට උඹගේ විඩියෝ එක දාපන්
    බලන් ඉද්දි වීව්ස් වැඩි වෙනවා :love:;)