ඔව් ඉතින් රීස්කින් කියන්නෙ මම අර කලින් කිව්ව වගේ පෙනුම වෙනස් කරන එකreskin eva vatenne graphics mod yatatata ban.
me tiyenne skyrim eke graphics mod, poddak gihin balapan.
http://www.nexusmods.com/skyrim/mods/searchresults/?src_cat=62

ඔය තියෙන්නෙ මොඩ්ල් / ටෙක්ස්ටර් සේරම පිට ඔපේ වෙනස් කරන කෑලි බෑලි නෙ මචන්.model and texture eketh tiyenava reskin mods
http://www.nexusmods.com/skyrim/mods/33370/?

ඔව් ඉතින් රීස්කින් කියන්නෙ මම අර කලින් කිව්ව වගේ පෙනුම වෙනස් කරන එක
පෙනුම කියන්නෙ ග්‍රැෆික් එකෙන් වෙනස් කරන එක බන්![]()


mama machan mods valata davas ganan katta kala tiyenava 3d max ekka, graphics kivvama
-texture venas karana eva (reskin)(photoshop + nvidia photoshop importer karana plugin eka)
-UV mapping venas karanava (photoshop + nvidia photoshop importer karana plugin eka)
-normal mapping venas karanava (photoshop + nvidia photoshop importer karana plugin eka)
-modeling eke polygons venas karanava (3d max one)
-thava aluten models /textures/ UV map hadala ekatu karana eva
-scripting ekka graphics add vena eva (snowing, rain, thundering, weather system)
me vage maha bara godak tiyenava. mama skyrim kala tiyenne me okkomath ekka. mata mods gana 2 years experience tiyenava.

උඹ ඔය දාලා තියෙන ලිස්ට් එකෙන් අර අන්තිමට තියෙන්නෙ ස්ක්‍රිප්ට් එක්ක ග්‍රැෆික් දාන එක විතරයි මොඩ් එකක් වෙන්නෙ බන්..
අනිත්වා ඉතින් පිට ඔපේ වෙනස් කරන ඒවා නෙ
උඹ කොහෙන්ද මචන් ගේම් එකේ මොඩ්ල් වලට 3D max ෆයිල් හොයා ගත්තෙ?
ඒවා එහෙම පබ්ලික් ඇක්සෙස් කරන්න පුළුවන් විදිහට දෙනවද බන්?![]()
pita ope venas karath eva mod thamai ban. mod = modification.
reskin kiyanne graphics mod. uba kochchara kivvath eka thamai atta. nikan boruwata tharka karanna epa ban. uba modding karala tiyenava mama danne na, namuth mama me field eke inna ekek.
ekane ban modding gana danne na kiyanne. skyrim eke tiyeneava creationkit kiyala, bethesda la ma dena mod kit ekak, eka dala. model files export karagena, ita passe Nif Import/Export plugin eka haraha 3d max valata aragena, modify karala, ita passe game ekatama export karanna puluwan, ita passe game ekedi api modified karapu eva penvvanava.
danvath boruwata tharka karanne natuwa, meka karapu ekage vade agaya karapan ban. ubata mama siravata kiyanne.

https://en.wikipedia.org/wiki/Mod_(video_gaming)
Mods are made by the general public or a developer and can be entirely new games in themselves, but mods are not stand-alone software and require the user to have the original release in order to run. They can include new items, modded weapons, characters, enemies, models, textures, levels, story lines, music, money, armor, life and game modes.
texturing kiyanne reskin karana ekama thami.


ඔය විඩියෝ එකේ තියෙන සිංදුව අයින් කරපන් මචන්
හොද සපොර්ට් එකක් ලෑබුනොත් මහින්ද - රනිල් - මයිත්‍රි මාම ලගෙ mod එකකුත් කරන්න හිතා ගෙන ඉන්නෙ
Like and Subscribe and please bump

