Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
16 minutes ago
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GTA VI
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

GTA Series එකෙන් ඇමරිකානු ජීවිත වල ඇතුල් පැත්ත Borat මූවි එකේ වගේ ප්‍රහසනයක් විදියට ඉදිරිපත් කරන එකයි කරන්නේ. ලෝකයේ හැම රටක්ම Americanized වෙලා තියෙන නිසා GTA එක දැන් ඕනම රටකට වගේ අදාළ කරගන්න පුලුවන්. GTA එකේ පෙන්වන්නේ ඇමරිකාවේ ඇත්ත ජීවිතයි, මිනිස්සු ගත කරන ඇත්ත ජීවිතයි, ඒහා බැදිච්ච කතන්දරයි, ඇමරිකාවේ සාමාන්‍යයෙන් වෙන දේවලුයි. මේක GTA Game එක බේස් වෙන පැත්ත අනුව වෙනස් වෙන්න පුලුවන්. GTA V එක තියෙන්නේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් නගරය, IV එක තියෙන්නේ නිව්යෝර්ක්.

90 දශකයේ මුල වගේ කළු සමාජ වල හූඩ් කියලා බෙදිලා තිබ්බා ඒක තමයි GTA : San Andreas එකෙන් පෙන්වුවේ. GTA IV එකෙන් පෙන්වන්නේ ඇමරිකාවට එන සංක්‍රමණිකයන් අපරාධ වලට සම්බන්ධ වෙන හැටි, අතේ සතේ නැතුව ඇවිත් පෝසත් වෙන හැටියි. මේක ඇත්ත ලෝකේ ඕන තරම් වෙනවා. ඉතාලිය, බල්ගේරියාව, ඇල්බේනියාව, රුසියාවෙන් එක සමහර සංක්‍රමණිකයන් ඇමරිකාවට ආව ගමන් කරන්නේ උන්ගේ කල්ලි වලට බැදිලා අපරාධ කරන්න ගන්න එකයි, ඇමරිකාවේ මාෆියා කියලා එකක් පටන් ගත්තේත් බන් ඉතාලියේ සිසිලියෙන් ආපු පතාලේ ලෝකේ එවුන්. ගෝඩ් ෆාදර් මූවි එක ඕනේ නම් බලපන්. ඒකේ එකේ ඉදලා හැම එකම පෙන්වනවා.

සමහර උන් අපරාධ වලට සම්බන්ධ වෙන්නේ නැතුව මහන්සි වෙලා සල්ලි හොයලා පෝසත් වෙනවා. GTA IV එකේ රෝමන් බෙලික් කියන්නේ ඒ වගේ මහන්සි වෙලා හරි විදියට සල්ලි හොයන එකෙන්, ඌ නිකෝට එක අවස්ථාවකදි කියනවා, මට මුලදි සල්ලි නැතුව මම ගොඩක් දුක් වින්දා, එහෙම දුක් විදලා තමයි මේ ටැක්සි කොම්පැනි එක දැම්මේ. නමුත් නිකෝ බෙලික් කියන්නේ අපරාධ මාර්ගයෙන් සල්ලි හොයන එකෙක්. ඌ ඒක නිසා ඇවිත් අවුරුදු කිහිපයකින් පෝසතෙක් වෙනවා. නමුත් ඒ වගේම ඌට තියෙන තර්ජනත් වැඩි වෙනවා. මේක ඇත්ත ලෝකේ වෙනවා බන්.

GTA V එකේ මයිකල්ට බෙහෙත් කරන දොස්තර ගාණ කපාගන්න හැටි, ඌගේ ගාස්තුව සැරින් සැරේ වැඩි කරන හැටි ගේම් එක පුරාම පෙන්වනවා ඒක ඇත්ත ලෝකෙත් වෙනවා. දොස්තරලා ලෙඩ්ඩුන්ව ගසාගෙන කන්නේ එහෙමයි, මයිකල්ගේ දුව මෝඩයෙක් වගේ කොල්ලෝ පස්සෙයි, ප්රොඩියුසර්ලාගේ පස්සෙයි ගිහින් ජනප්‍රිය වෙන්න දගලන විදිය ඇමරිකාවේ කැලිෆෝනියා වල ගොඩක් වෙනවා, ඔය තරුණ කෙල්ලෝ තමයි උබලා පෝර්න් මූවි වලත් දකින්නේ (බෑන් බස් වගේ) උන් ජනප්‍රිය වෙන්න ඕන නිසා මෝඩ වැඩ ඕන තරම් කරනවා, උන්ට ඕනේ සල්ලියි, ජනප්‍රිය තාවයි. මයිකල් එක අවස්ථාවකදි කියනවා ඌගේ පුතාට,උබේ අක්කා සල්ලි හොයනවා වගේ උබත් හොයපන් කෝ කියලා, එතකොට පුතා කියනවා, ඒකි ප්රොඩියුසර්ලාගේ පොල්ලා ලෙව කාලා සල්ලි හොයන විදිය මම දන්නවා කියලා. ඒක නිසාම කෙල්ල කරදරවලත් පැටලෙනවා. මයිකල්ට දුව බේරගන්න කී සැරයක් එළියට යන්න උනාද? උබ ගේම් එක ගැහුවා නම් උබ මේවා දන්නවා ඇති.

මයිකල්ගේ පුතා වගේ උන් තමයි ගොඩක්ම ඇමරිකාවේ කැලිෆෝනියාවේ සුදු ජාතික කොල්ලෝ, උන් ඉගෙන ගන්නවට වඩා කරන්නේ ගේම් ගහන එකයි, ගංජා ගහන එකයි. මේක නිසා තමයි ඉන්දියන් උන්ට සහා අනෙක් ආසියාතික උන්ට ඇමරිකාවේ ජොබ් ඕන තරම් තියෙන්නේ, ඇමරිකාවේ උන් වගේ නෙවෙයි ආසියාවේ උන් ගොඩක් මහන්සි වෙනවා. මයිකල්ගේ ගෑණි හොර මිනිස්සු එක බුදිය ගන්න විදිය, මිනිහගේ සල්ලි සැරට වියදම් කරන විදිය මේවා මචන් ඇමරිකාවේ සාමාන්‍යයෙන් කැලිෆෝනියාවේ වගේ පැති වල වෙන දේවල්. ලෙස්බියෙන් කෙල්ලෝ තුවක්කු උස්සගෙන, ස්ට්‍රිප් ක්රල්බ් ගානේ යන ඒවා, බැංකු කොල්ල කන ඒවා, මිනී මරන ඒවා තාත්වික නෑ, ඒවා ඇත්ත ලෝකේ වෙන්නෙම නැති තරම්. GTA එකෙන් පෙන්වන්නේ ඇත්ත ජීවිතය ගැනයි (ඒකෙත් ඉදලා හිටලා පොඩි අන් රියලිස්ටින් ගතියක් තියෙනවා නමුත් සමස්ථයක් වශයෙන් ගත්තම රියලිස්ටික්). උබට මම හිතන්නේ මචන් Saints Row තමයි ගැලපෙන්නේ GTA නෙවෙයි.

[QUOTE="Chamath2015, post: 19439175, member: 546605"] [SIZE="5"][COLOR="Blue"]GTA Series එකෙන් ඇමරිකානු ජීවිත වල ඇතුල් පැත්ත Borat මූවි එකේ වගේ ප්‍රහසනයක් විදියට ඉදිරිපත් කරන එකයි කරන්නේ. ලෝකයේ හැම රටක්ම Americanized වෙලා තියෙන නිසා GTA එක දැන් ඕනම රටකට වගේ අදාළ කරගන්න පුලුවන්. GTA එකේ පෙන්වන්නේ ඇමරිකාවේ ඇත්ත ජීවිතයි, මිනිස්සු ගත කරන ඇත්ත ජීවිතයි, ඒහා බැදිච්ච කතන්දරයි, ඇමරිකාවේ සාමාන්‍යයෙන් වෙන දේවලුයි. මේක GTA Game එක බේස් වෙන පැත්ත අනුව වෙනස් වෙන්න පුලුවන්. GTA V එක තියෙන්නේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් නගරය, IV එක තියෙන්නේ නිව්යෝර්ක්. 90 දශකයේ මුල වගේ කළු සමාජ වල හූඩ් කියලා බෙදිලා තිබ්බා ඒක තමයි GTA : San Andreas එකෙන් පෙන්වුවේ. GTA IV එකෙන් පෙන්වන්නේ ඇමරිකාවට එන සංක්‍රමණිකයන් අපරාධ වලට සම්බන්ධ වෙන හැටි, අතේ සතේ නැතුව ඇවිත් පෝසත් වෙන හැටියි. මේක ඇත්ත ලෝකේ ඕන තරම් වෙනවා. ඉතාලිය, බල්ගේරියාව, ඇල්බේනියාව, රුසියාවෙන් එක සමහර සංක්‍රමණිකයන් ඇමරිකාවට ආව ගමන් කරන්නේ උන්ගේ කල්ලි වලට බැදිලා අපරාධ කරන්න ගන්න එකයි, ඇමරිකාවේ මාෆියා කියලා එකක් පටන් ගත්තේත් බන් ඉතාලියේ සිසිලියෙන් ආපු පතාලේ ලෝකේ එවුන්. ගෝඩ් ෆාදර් මූවි එක ඕනේ නම් බලපන්. ඒකේ එකේ ඉදලා හැම එකම පෙන්වනවා. සමහර උන් අපරාධ වලට සම්බන්ධ වෙන්නේ නැතුව මහන්සි වෙලා සල්ලි හොයලා පෝසත් වෙනවා. GTA IV එකේ රෝමන් බෙලික් කියන්නේ ඒ වගේ මහන්සි වෙලා හරි විදියට සල්ලි හොයන එකෙන්, ඌ නිකෝට එක අවස්ථාවකදි කියනවා, මට මුලදි සල්ලි නැතුව මම ගොඩක් දුක් වින්දා, එහෙම දුක් විදලා තමයි මේ ටැක්සි කොම්පැනි එක දැම්මේ. නමුත් නිකෝ බෙලික් කියන්නේ අපරාධ මාර්ගයෙන් සල්ලි හොයන එකෙක්. ඌ ඒක නිසා ඇවිත් අවුරුදු කිහිපයකින් පෝසතෙක් වෙනවා. නමුත් ඒ වගේම ඌට තියෙන තර්ජනත් වැඩි වෙනවා. මේක ඇත්ත ලෝකේ වෙනවා බන්. GTA V එකේ මයිකල්ට බෙහෙත් කරන දොස්තර ගාණ කපාගන්න හැටි, ඌගේ ගාස්තුව සැරින් සැරේ වැඩි කරන හැටි ගේම් එක පුරාම පෙන්වනවා ඒක ඇත්ත ලෝකෙත් වෙනවා. දොස්තරලා ලෙඩ්ඩුන්ව ගසාගෙන කන්නේ එහෙමයි, මයිකල්ගේ දුව මෝඩයෙක් වගේ කොල්ලෝ පස්සෙයි, ප්රොඩියුසර්ලාගේ පස්සෙයි ගිහින් ජනප්‍රිය වෙන්න දගලන විදිය ඇමරිකාවේ කැලිෆෝනියා වල ගොඩක් වෙනවා, ඔය තරුණ කෙල්ලෝ තමයි උබලා පෝර්න් මූවි වලත් දකින්නේ (බෑන් බස් වගේ) උන් ජනප්‍රිය වෙන්න ඕන නිසා මෝඩ වැඩ ඕන තරම් කරනවා, උන්ට ඕනේ සල්ලියි, ජනප්‍රිය තාවයි. මයිකල් එක අවස්ථාවකදි කියනවා ඌගේ පුතාට,උබේ අක්කා සල්ලි හොයනවා වගේ උබත් හොයපන් කෝ කියලා, එතකොට පුතා කියනවා, ඒකි ප්රොඩියුසර්ලාගේ පොල්ලා ලෙව කාලා සල්ලි හොයන විදිය මම දන්නවා කියලා. ඒක නිසාම කෙල්ල කරදරවලත් පැටලෙනවා. මයිකල්ට දුව බේරගන්න කී සැරයක් එළියට යන්න උනාද? උබ ගේම් එක ගැහුවා නම් උබ මේවා දන්නවා ඇති. මයිකල්ගේ පුතා වගේ උන් තමයි ගොඩක්ම ඇමරිකාවේ කැලිෆෝනියාවේ සුදු ජාතික කොල්ලෝ, උන් ඉගෙන ගන්නවට වඩා කරන්නේ ගේම් ගහන එකයි, ගංජා ගහන එකයි. මේක නිසා තමයි ඉන්දියන් උන්ට සහා අනෙක් ආසියාතික උන්ට ඇමරිකාවේ ජොබ් ඕන තරම් තියෙන්නේ, ඇමරිකාවේ උන් වගේ නෙවෙයි ආසියාවේ උන් ගොඩක් මහන්සි වෙනවා. මයිකල්ගේ ගෑණි හොර මිනිස්සු එක බුදිය ගන්න විදිය, මිනිහගේ සල්ලි සැරට වියදම් කරන විදිය මේවා මචන් ඇමරිකාවේ සාමාන්‍යයෙන් කැලිෆෝනියාවේ වගේ පැති වල වෙන දේවල්. ලෙස්බියෙන් කෙල්ලෝ තුවක්කු උස්සගෙන, ස්ට්‍රිප් ක්රල්බ් ගානේ යන ඒවා, බැංකු කොල්ල කන ඒවා, මිනී මරන ඒවා තාත්වික නෑ, ඒවා ඇත්ත ලෝකේ වෙන්නෙම නැති තරම්. GTA එකෙන් පෙන්වන්නේ ඇත්ත ජීවිතය ගැනයි (ඒකෙත් ඉදලා හිටලා පොඩි අන් රියලිස්ටින් ගතියක් තියෙනවා නමුත් සමස්ථයක් වශයෙන් ගත්තම රියලිස්ටික්). උබට මම හිතන්නේ මචන් Saints Row තමයි ගැලපෙන්නේ GTA නෙවෙයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom