The_Dark_Knight

Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    GTA-6-Release-Date1.jpg

    gamer කෙනෙක් නම් gta ගේම් එකක් ගහල නැති එකෙක් නැනේ.:yes::yes: කතාව එක ගැන නෙවෙයි ගොඩ දෙනෙක් gta v දැනටම ගහල ඇති මගේ අදහසට අනුව නම් සුපිරිම මට්ටමේ game එකක්.ලොකු පිරිවැයක් දරල ලොකුවට ශ්‍රමය බාවිතා කරලා මාර තත්වෙකට එක ගෙන්න රොක්ස්ටර් ලට පුළුවන් වෙලා තිබුන.අපි චීන මහා ප්‍රකරේ දැකල ටජ් මහල දැකල පුදුම වෙනව වගේ gta v දිහා බලලත් පුදුම වෙන්න පුළුවන් මිනිස්සුන්ට මෙච්චර ලස්සන දේවල් කරනවා නේද කියල.

    තාම මාතෘකාවට අවේ නෑ gta v එක iv එකට වඩා ගොඩක් වෙනස් උනා ඒක හින්දම වෙන්න ඕන එච්චරටම ජනප්‍රිය උනෙත්.v වල කලින් gta game වල තිබ්බේ නැති ගොඩක් අලුත් දේවල් අඩංගු වෙලා තිබුන.v ඇවිල්ලත් අවරුදු ගානක් නිසා තව අවරුදු 2-3 ඇතුලත ඊළඟ gta game එකත් එලියට ඒවි. මේ Thread එක ඊළඟ gta game එකේ දකින්න පුළුවන් වෙයි කියල හිතන ඕගොල්ලෝ දකින්න ආස දේවල් මොනාද කියල දන්න.පහලින් මම පුද්ගලිකව කැමති දේවල් ටිකක් දැන්නම්.

    1.game එකේ ප්‍රධාන චරිතය කෙල්ලෙක් (පට්ට කැල්ලක් වෙන්නක් ඕන)වෙනවනම් හොදයි.(හැබැයි එතකොට ස්ට්‍රිප් club වලට යන එක ටිකක් අමුතුයි නේ එක නිසා lesbian කෙල්ලෙක් දැම්මනම් පට්ට පහර.:love::love:)කව්ද බන් lesbian කෙල්ලෙක් ඉන්න game එකක් ගහන්නේ නැත්තේ.
    2.2000-2008 වගේ කාල සීමාවක් මුල්කරගෙන කතාව දුවන්න ඕනේ.

    3.ඇඩේන story line එකක් තියෙන්න ඕන.

    4.story line එකේ supernatural සීන් තියෙන්නත් ඕන.:shocked::shocked:

    5.අනිවාර්යෙන් xbox one, ps4, pc වලට විතරක් සිමා වේවි.

    6.මැප් එක asian රටක් වෙන්නත් ඕන. හිගන රටක් නෙවෙයි පට්ට සිටි එකක්.

    7.අපිට යාලුවෝ හදාගන්නත් පුළුවන් වෙන්න ඕන.

    උඹලත් උඹලට හිතෙන ඒවා දාපල්ලා බලන්න.:angry::angry:
     
    • Like
    Reactions: DAMER

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mulu ratama salli dila buy karanna puluwan wenna one.:cool:man patta wandiyaka yaddi mulu okoma katawal aran balanna inna widiyata tiyenna one:P:P:Pkello husbandla dala car eka passen duwagena enna tiyenna one.zoo ekak tieynna one sattu tikak ekka athal ekak ganna.pasbarek ge pite negala town eka wate duwanna.boeing ekak elawanna tiyenna one minissu 100k witara eke purawala ahasen paninna one.:rofl::rofl: nuke ekak tiyenna one plane eke gihin ratama nuke karanna.
     
    The_Dark_Knight

    Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    mulu ratama salli dila buy karanna puluwan wenna one.:cool:man patta wandiyaka yaddi mulu okoma katawal aran balanna inna widiyata tiyenna one:P:P:Pkello husbandla dala car eka passen duwagena enna tiyenna one.zoo ekak tieynna one sattu tikak ekka athal ekak ganna.pasbarek ge pite negala town eka wate duwanna.boeing ekak elawanna tiyenna one minissu 100k witara eke purawala ahasen paninna one.:rofl::rofl: nuke ekak tiyenna one plane eke gihin ratama nuke karanna.

    පට්ට මචන් ඕක හැදුවත් ගහන්න උබ වගේම පිස්සෝ ඉන්න ඕන
     
    Xaos

    Member
    Aug 19, 2015
    19
    2
    0
    eka ratakata seema wenne nethiwa ratawal godak thyenna one (eka continent ekak mul karagena haduwanm patta).
    ratin ratata yanna puluwn wenna one.

    map eka real world ekak wenna one..
    real world ekath ekka map ekath update wenna one (mekanm itn karanna puluwn weida dnne ne).
    :cool:
     
    al matin

    Banned
    Nov 5, 2015
    202
    10
    0
    danata apu gta games wala inna main charitha tika okkma dala ekak gahuwanam ela. gta v eke story line eka madi. eketh pattama charithe trevor witharai.
     
    The_Dark_Knight

    Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    ඒක දන්නවා බන්
    දන්න එකෙක් කියපන් බලන්න මේන් කැරෙක්ටර් නැතුව අනිත් උන් කවුද කියලා

    ඔක්කොම main කැරැක්ටර් තමයි.
     
    The_Dark_Knight

    Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    eka ratakata seema wenne nethiwa ratawal godak thyenna one (eka continent ekak mul karagena haduwanm patta).
    ratin ratata yanna puluwn wenna one.

    map eka real world ekak wenna one..
    real world ekath ekka map ekath update wenna one (mekanm itn karanna puluwn weida dnne ne).
    :cool:

    ගූඩ් idea:yes::yes:
     
    The_Dark_Knight

    Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham