Gta vice city හෙල්ප් එකක්

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මේක වෛරස් නැතුව ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් තියෙනම් දියන්නො. ආයෙ ප්ලේ කරන්න ආසවක් ආව කිරියනි

    හොයාගත්ත බන්ස්. රිප්ලයි කරපු හැමට තෑම්ස්
    පරණ එක ඕනෙ අය මෙතනින් ගන්න
    http://www.mediafire.com/file/wq9p63x5xhalx7y/Technogone.com_Gta_Vice_City.zip/file

    රීමාස්ට එක ලින්ක් හම්බඋනොත් දාන්නම්.
     
    Last edited:

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    @YESno ඕකෙ ඔරිජිනල් එක වින්ඩෝස් 10 වල හරියට වැඩ කරන්නෑ නේද බන්...ගේම් එක ප්ලේ වෙනව, මවුස් එක ගන්නෙ නෑ....

    හරියට වැඩකරන වර්ෂන් එකක් ඇති පිංවතෙක් දමනු මැන..😍

    (Gta vice city තරම් අනිත්ව සෙට් උනේ නෑ..❤️😍)

    මචං මේකෙ vice city තියෙනවද...අනිත් ඒව ටික නේද තියෙන්නෙ
    ------ Post added on Nov 22, 2022 at 5:24 AM
     
    එලස් බන්.
    මන් මේකෙන් ඩවුන් කරා.
    http://www.mediafire.com/file/wq9p63x5xhalx7y/Technogone.com_Gta_Vice_City.zip/file

    මවුස් එක මුලින් ගත්තෙ නෑ. පස්සෙ හරි ගියා බන්.

    දැන් රීමාස්ටර් එක හොයාගන්න ඕනෙ
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..

    Meka iwara kare kawda?😅😅

    මං කරා බං... එක පාරක් කර ගන්න බැරුව මල පැනලා ගේම් එක Uninstall කරලම දැම්මා

    ආයේ ටික කාලයක් ගිහින් දාගෙන ගැහුව ඒ පාර නම් කොහොම හරි මිෂන් එක ගොඩ දැම්මා දවස් 4 ක් විතර එක දිගට ට්‍රයි කරා මට මතක විදියට
     
    • Love
    Reactions: YESno

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අඩෝ @YESno බලල ඉක්කනට අප්ඩේට් එකක් දියන් ඈ...
    නැත්තං පවුලට කියනව උඹ වෙන ගෑනු එක්ක ලව් කරනව කියල....😅😅

    දෙකක් බෑව දෙකම වැඩ නෑ බන්. අපරාදෙ 6gb නාස්තිඋනා

    Meka iwara kare kawda?😅😅

    මම ඕක කරා.
     
    • Like
    Reactions: PrasangaSPerera