GTA Vice city

kasungamage49

Member
May 18, 2012
519
57
0
මට පොඩි ආසාවක් ආව අයේ වයිස් සිටි ප්ලේ කරන්න
ඩවුන් ලොඩ් කරගන්න ලින්ක් එකක් දිපල්ල බං

gta-vice.jpg
gta_vicecity2.nphd.jpg

අනේ බම්ප් එකක් වත් දාල යන්න පොඩි 1කාගේ ආසාවනේ :lol:
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
මෙතනින් Download කරන්න (Repack version එක)
http://180upload.com/z3l0f3mjmfrm

ඒ වගේම ඕකේ Vice City Stories එකේ PC Version එකේ Mod එක Release කරලා තියෙනවා ඒක Download කරන්න පුලුවන් මෙතනින්.

http://www.moddb.com/mods/vice-city...nloads/gta-vice-city-stories-pc-edition-beta3

උබ දන්නේ නැත්නම් Vice City Stories මොකක්ද කියලා ඒක මෙතනින් බලාගන්න.
https://www.youtube.com/watch?v=7lcd1jNq2DE

ඒක මම හිතන්නේ උබ තියා ගොඩක් එවුන් ගහලා නැතුව ඇති. දැන් උබ Vice City Download කරන එකේ ඒකත් ගහලම බලන්න.

මේකට උබට San Andreas ඕනේ. San Andreas ඕනේ නම් ඒක මෙතනින් බාන්න

http://billionuploads.com/siy9s2tfw9n8
http://billionuploads.com/x7tci58mgtn7
http://billionuploads.com/wb2nwzfdoeub

Direct/Repack Links. Size එක අඩුයි ලේසියෙන්ම බාන්න පුලුවන් ඒක නිසා.
 
  • Like
Reactions: kasungamage49

තැන්ක්ස් සහෝ 2න්නටම
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ

    patta :D
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලිබර්ටි සිටි ගහපන් ඒක පට්ට ඕකට වඩා :cool: