GTR පැටිකිරිය!

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,756
    28,112
    113
    මම හිතුවා ඇඩ්මින් කාරයා වැලක් වත් ලීක් කරගෙන කියලා :sorry: :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ganu lamayi sirawatama kiyana wachane kiwwama kethayi

    :(:(:(අනෙ ඉතින්....මගෙ ලග ඔය පොස් වැඩ නැ.......යාලුවො එක්කලා ඉන්නකොට කියලා දානවා.....වචන එහෙම තොරන්නෙ එ සිටුවෙශන් අනුව සහ පුද්ගලයා අනුව............

    සොරි ඉතින්........:sorry:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :(:(:(අනෙ ඉතින්....මගෙ ලග ඔය පොස් වැඩ නැ.......යාලුවො එක්කලා ඉන්නකොට කියලා දානවා.....වචන එහෙම තොරන්නෙ එ සිටුවෙශන් අනුව සහ පුද්ගලයා අනුව............

    සොරි ඉතින්........:sorry:

    eya genu lamayekda :oo::baffled::shocked:

    owww mage parana kaballa... :)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,756
    28,112
    113
    ganu lamayi sirawatama kiyana wachane kiwwama kethayi

    :(:(:(අනෙ ඉතින්....මගෙ ලග ඔය පොස් වැඩ නැ.......යාලුවො එක්කලා ඉන්නකොට කියලා දානවා.....වචන එහෙම තොරන්නෙ එ සිටුවෙශන් අනුව සහ පුද්ගලයා අනුව............

    සොරි ඉතින්........:sorry:

    :lol::lol::lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වරදවා වටහාගෙන ඇඩ්මින් අයියගෙ පැටිකිරිය හොයන්න ආපු ඈයොන්ට බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා. :cool:

    හැබැයි මම මේ ත්‍රෙඩ් එක දැම්මේ Vehicle Talks වල. :yes:
    ඔයාලා පිට්ටනියෙදි "හයියෙන් ගහනවා" කියන්නෙයි ඇදේදි "හයියෙන් ගහනවා" කියන්නෙයි එකම දෙයට නෙමෙයි නේද? :eek:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,756
    28,112
    113
    වරදවා වටහාගෙන ඇඩ්මින් අයියගෙ පැටිකිරිය හොයන්න ආපු ඈයොන්ට බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා. :cool:

    හැබැයි මම මේ ත්‍රෙඩ් එක දැම්මේ Vehicle Talks වල. :yes:
    ඔයාලා පිට්ටනියෙදි "හයියෙන් ගහනවා" කියන්නෙයි ඇදේදි "හයියෙන් ගහනවා" කියන්නෙයි එකම දෙයට නෙමෙයි නේද? :eek:

    නිකන් වැරැද්ද කරලත් නිකන් පණ්ඩිත කතා කියන්ඩ එන්න එපා හරිද :growl: ඇඳේදි මදුරුවෙක් වහුවාම හයියෙන් ගහන එකයි පිට්ටනියෙදි හයියෙන් ගහන එකයි වෙනස් කියලා අපි දන්නවා..මල කෝල0
     
    • Like
    Reactions: Sara531