කියවන්න එච්චර ලොකු පොතක් නෙවෙයිkiyawanna hithan inna pothak
කියවන්න එච්චර ලොකු පොතක් නෙවෙයිkiyawanna hithan inna pothak
Fyi-
The art of war
(Sun tzu)
hari same old system to continueනීතියක් නැ, බැ කියලා.
SLAS ම වෙන්න ඔනෙ කියලා නීතියක් නැ,
ඒක පොඩි සම්ප්‍රදායක් වගෙ එකක් තිබ්බෙ චන්දිකා ගෙ කාලෙ ඉදන්,
කස්ටම් යන්නෙ වෙනම කැටගරි වල්ට නෙහ්,
ඳීප ව්‍යප්ත සේවා නෙවෙ, ( ප්ලැනින්ග්, පරිපාලන, එකවුන්ටින්, ඉන්ජිනෙරු,දොස්තර වගෙ සේවා)
Sri Lanka Administrative Service
ලාංකාවෙ දැනට තියෙන ඉහලම රජයේ තනතුරු බන්,
අමාතයංස ලේකම්ලා, දෙපාර්තුමේන්තු ලේකම්, කොමසාරිස්ලා, ප්‍රාදෙශිය/දිස්ත්‍රික් ලේකම්ලා/ නාගරික කොමසාරිස් /
වගෙ තනතුරු වලට ගන්නෙ පරිපාලන සේවා.
විභාග ලියලා ට්‍රයි කරන්න පුලුවන්.
ලගදි තිබ්බා තේරීම් වීභාගයක්.
------ Post added on Sep 24, 2024 at 5:46 PM
Art of war 2.000000Fyi-
The art of war
(Sun tzu)
???hari same old system to continue
------ Post added on Sep 24, 2024 at 7:15 PM
මේ අද කොළඹ පදනම් ආයතනය අසලට රැගෙනවිත් බාර දුන් වාහන තොගය. මේ ලේකම්වරු තිදෙනෙකු පමණක් පාවිච්චි කළ වාහන බව ඔබ විශ්වාස කරනවද?
මැති ඇමතිවරු ලග කොහොම ඇතිද?
අපි රටක් ලෙස බංකොලොත් වුණේ නිකංම්මද?
ප.ලි- ප්‍රශ්නය වාහන සංඛ්‍යාව නොව ඒවායේ සුඛෝපබෝගී බව සහ මිලය.
හැල්ලක් උනාට උබ කියන එක ඇත්ත...
භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මාරු නොකර ඉන්න එක හොඳ මොලේ තියන වැඩක්... IMF negotiations එහෙම smooth කරගෙන යන්න ඒක වටිනවා...
බොරුවට form නොවී ඉන්නවා නම් අනුරට මේක ගොඩ දා ගන්න පුළුවන්...
