121,000$ neh bn starting price eka. koti 3-4 wage. ituru koti 25 ma tax da?Koti 15.5 Tax Nathua,
Mn dakka dala thiynwa sale ekaka ( sunil motors da kohead
ow unge eka tama koti 3, 4 wela USA wala 2024 car 400 sell wela tyne. lankawe e wage 10 times wela balapnko vikinena hatiඕක ගෙනල්ලා තිබ්බේ සුනිල් මෝටර්ස් නේ, මම දැක්කා උන්ගේ ටික්ටෝක් එකේ දාලා තිබ්බා කෝටි 29කට
නිකන් s class, BMW 7 වගේ ඒවත් යන්නේ කෝටි 10, 12 වගේ. Dodge , Mustang කෝටි 18, 20. අනික ගෙනල්ලා මාස 3ක් ඇතුලත සෙල් එකෙන් sell කරන්ත් ඕනේ. එත් වාහන ගන්න අය ඉන්නවා121,000$ neh bn starting price eka. koti 3-4 wage. ituru koti 25 ma tax da?
ow unge eka tama koti 3, 4 wela USA wala 2024 car 400 sell wela tyne. lankawe e wage 10 times wela balapnko vikinena hati
------ Post added on Apr 2, 2025 at 5:30 AM
නිකන් s class, BMW 7 වගේ ඒවත් යන්නේ කෝටි 10, 12 වගේ. Dodge , Mustang කෝටි 18, 20. අනික ගෙනල්ලා මාස 3ක් ඇතුලත සෙල් එකෙන් sell කරන්ත් ඕනේ. එත් වාහන ගන්න අය ඉන්නවා
Tax documented and tax undocumented රටවල් දෙකක් අතරෙ වෙනස බන්.mara salliyak ne ape minissunta thiynne. Japanetath wada LC 300, 250 ehema mehe pare thiyei. Toyota Japan walin jappaontatwath ganna be danata waiting list nisa. un kei car ganiddi mehe ekata 7,8 gunayak wediyen gewala ganna minissu innawa.
ganan wahane ganata tax ekak gahai da danne meheth. ethakota amaruwa saneepa wenewaTax documented and tax undocumented රටවල් දෙකක් අතරෙ වෙනස බන්.
ඇමෙරිකාවෙ LC 300 එක විකුනන්න බැරුව ටොයොට එකා දැන් ගෙන්නෙ නෑ. මොකද හරියට ටැක්ස් ගෙවල ඔය තරම් ගනන් (120,00$) වගේ වෙන්නෙ කෝටි 3-4 වාහනය්ක් ගන්න බෑ. ආදායමෙන් 50% විතර යනවා අනන් මනන් ටැක්ස්ස් වලට.

kohomath hariyata business ekak karala salli hoyana eka marui ban, godak unge salli tiyenne wangu gahapuwa. ehema hari income and asset balala tax ekak gahuwoth hodai.ganan wahane ganata tax ekak gahai da danne meheth. ethakota amaruwa saneepa wenewa![]()

meheth wahane watinakama balala UK wala wage road tax ekak gahuwoth sorry wenewa.kohomath hariyata business ekak karala salli hoyana eka marui ban, godak unge salli tiyenne wangu gahapuwa. ehema hari income and asset balala tax ekak gahuwoth hodai.
By the way mehe vehicle tax eka 3%![]()