GTR_අයියා_වෙත

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ කොටළුවෝ ඕකේ හොදට බලපන් මම යටින් ගත්ත තැන දාල තියෙනවා ඔය
    ලිපිය හදපු කෙනාගේ නමත් එක්ක.
    ඇයි බන් ඔච්චර නිවට වැඩක් කරේ? :dull:
    මෝඩයෝ, උඹ ලොකුවට රතු පාටිම් ඔය කියලා තියෙන්නෙ මම කලින් කිව්ව එකම නෙ. උඹනෙ පඩි කතා දැම්මෙ ඔය වැඩේ කරන්නෙ නෑ, දිග පෝස්ට් අතින් ම ටයිප් කරනවා කියලා. :lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මෝඩයෝ, උඹ ලොකුවට රතු පාටිම් ඔය කියලා තියෙන්නෙ මම කලින් කිව්ව එකම නෙ. උඹනෙ පඩි කතා දැම්මෙ ඔය වැඩේ කරන්නෙ නෑ, දිග පෝස්ට් අතින් ම ටයිප් කරනවා කියලා. :lol:
    ඊයා බන් කලකිරෙනවා උබල ගැන.යකෝ මට ඒ හදපු කෙනාගේ නම මකන්න ඕනේ නම් මකල
    දාන්න පුළුවන්නේ හරකෝ.පොරගේ නමයි , ගත්ත තැනයි Code box ඇතුලට අවෙත් Copy ,
    past වෙද්දීද මී හරකෝ ඉබේම ?බූරුවෙක් වෙන්න එපා මිනිහෝ. :dull:

    උබ කියන්නේ මම දිග post දන්නේ නැහැ කියලද මම අතින් ලියපු?උබල තමා බන්
    සිරාවටම සක්කිලි.කලකිරෙනවා උබල ගැන..නෙදකින්.තව තෝ වගේ එකෙක් එක්ක කතා
    කරලා වැඩක් නැහැ. :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඊයා බන් කලකිරෙනවා උබල ගැන.යකෝ මට ඒ හදපු කෙනාගේ නම මකන්න ඕනේ නම් මකල
    දාන්න පුළුවන්නේ හරකෝ.පොරගේ නමයි , ගත්ත තැනයි Code box ඇතුලට අවෙත් Copy ,
    past වෙද්දීද මී හරකෝ ඉබේම ?බූරුවෙක් වෙන්න එපා මිනිහෝ. :dull:

    උබ කියන්නේ මම දිග post දන්නේ නැහැ කියලද මම අතින් ලියපු?උබල තමා බන්
    සිරාවටම සක්කිලි.කලකිරෙනවා උබල ගැන..නෙදකින්.තව තෝ වගේ එකෙක් එක්ක කතා
    කරලා වැඩක් නැහැ. :dull:
    මේ මැටි හරකාට සින්හල තේරෙන්නෙත් නෑනෙ දැං. මම කිව්වද උඹ කොපියයක් ගහපු එක, ගත්ත තැන දාන්නෙ නැතිව කලා කියලා ?
    උඹ ඔය නැති ප්‍රශ්නෙකට උත්තර දෙන්න යන්නෙ. :lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේ මැටි හරකාට සින්හල තේරෙන්නෙත් නෑනෙ දැං. මම කිව්වද උඹ කොපියයක් ගහපු එක, ගත්ත තැන දාන්නෙ නැතිව කලා කියලා ?
    උඹ ඔය නැති ප්‍රශ්නෙකට උත්තර දෙන්න යන්නෙ. :lol:

    හපොයි ඇයි බන් උබලා මරාගන්නේ මෙතන, කොහෙන් හරි උස්සලා දානවනම් මම මේ පහලින් දාන විදියට දාපල්ලා, එතකොට කිසි ප්‍රශ්නයක් නැහැනේ, හැබැයි පුතෝ මේක කොපි කරලා දානවනම් මගේ නමත් දාපන් හරිද නැත්තන් මම කේස් එක අදී හොද්ද

    මේක මට ආපු ඊමෙල් එකක් මම ෆොටොස් ටික ඩවුන්ලොඩ් කරගෙන ඉමෙජ්සැක් එකට අප්ලොඩ් කරලා තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ.

    විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට
    මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට
    ෆොටොස් ගත්තු මහත්තයට
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට
    ෆොටො ටික මගේ යාළුවට මේල් කරපු යාළුවට
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට
    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට
    සවර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට
    සහ නන් අයුරින් සහය වූ සැමට

    :yes::yes::yes::yes::yes:;)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    chathupatiya...

    විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට
    මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට
    ෆොටොස් ගත්තු මහත්තයට
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට
    ෆොටො ටික මගේ යාළුවට මේල් කරපු යාළුවට
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට
    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට
    සවර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට
    සහ නන් අයුරින් සහය වූ සැමට

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: