GTRZ අයියා වෙත ලියමි

dinesh89

Well-known member
  • Dec 13, 2010
    2,415
    233
    63
    33
    At Home
    GTRZ අයියා වෙත ලියමි

    අනේ මගෙත් එලකිරි එකේ CHAT LIST එක හරියට පෙන්නන්නෙ නැහැ..

    fokmbqw7hyjr0my10gjd.jpg

    අනේ අයියෙ ONLINE ඉන්නෙ කව්ද කියලවත් හොයා ගන්න විදියක් නැහැ.. පුලුවන්නම් මේක එක්මනටම හදල දෙන්න:):)
     
    Last edited:

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    හේට වගේ වෙද්දි හරි යයිලු.;)කාගෙත් වැඩ නෑ.
     

    billgate

    Junior member
  • Oct 28, 2010
    209
    24
    18
    Chat bar එක ඉල්ලා නාඩන් පුතේ
    පස්සේ දෙන්නම් කෝ ඕක .