GTRZ ලොකුද එලකිරි ලොකුද🤔

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    අද මම දැක්කා සයිට් ඇඩ් ගැන කතා කරපු නිසා වොර්නින් දෙනවා කියලා යකො රටේ වෙන ඒවා නිදහසේ කතා කරන්න බැරි මේ වගේ ෆොරම් බම්බුවටද එහෙනම් ....කස්ටිය සෙට් වෙලා නිදහස් ස්වාධීන ⁣කතා කරන්න තැනක් හැදුවා නම් හොදයි...ඒක ඒකාගේ ලොකු සින් බලනවාට වඩා🤔 @KasunKDP
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Elakiri ලොකුයි තමයි බං. ලංකාවේ ලොකුම online community එක :P

    Site ad gana nemei spam karanna athi.

    එතකොට හැම එකාම පටන් ගන්නවා spam කරන්න. එකෙක් ට ඉඩ දුන්නම හැමෝම පටන් ගන්නවා හැමොටම ඉඩ දෙන්න වෙනවා.

    එතකොට forum එකෙන් වැඩක් ගන්න වෙන්නේ නෑ කාටවත්. හැම එකාම ඇවිල්ල එක එක ජරාව promote කරන්න එනවා. මළ වාතයක්

    එහෙමයි උන් කියන්නේ

    meke janadipathi ge indan pahalata gramasewakayata wenakan baninna sampoorna nidahasa thiyenawa thamun daana ewata thamun responsibility eka gannawanam. eetawada thawa monawada nidahasa :lol:
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හදමු මචන්
    උබ හදල කියපන්

    අපි පස්සෙ එන්නන්
    අපි කරන්න ඔනෙ වර්ජනයක්

    අපි යන්නෙ කොයි පාරේ, නන්දිමිත්‍ර ගිය පාරෙ
    අපි යන්නෙ කොයි පාරේ, නන්දිමිත්‍ර ගිය පාරෙ
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,460
    75,179
    113
    @GTRZ You probably need to create a thread with the details on how to behave in this forum (if you already don't have one) and then pin the thing so that everyone knows what and what not to do. This is common in most forums and helps keep things in line.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මමත් දැක්කා ඔය thread delete වෙනවා. හැබැයි ඒක හොඳයි. මොකද කොහේවත් තියන ගනිකාවො ads දාන site promote කරන site හින්දා.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    කතා කරන්න ඕන මොන මාතෘකාවද හොදද නැද්ද කියල මම කියන්න යන්නේ නැහැ. උබල අපි මේකේ උදේ ඉදන් ලැගලා ඉන්න තැනක් විදියට මේකේ reputation එක ආරක්ෂා වෙන විදියට කටයුතු කරන එක තමයි හැමෝටම හොද.. නැතිනම් ඔය එක එක personal agenda වලට thread දාගෙන අන්තිමට ඇඩ්මිනාව එක එක තට්ටුවලට කුදලගෙන ගිහින් ලාච්චුවට දාලා අහල කරල එද්දි සයිට් එකත් වහල තියෙයි
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    @GTRZ දීලා තියන නිදහස හොඳටම ඇති බන් . stackoverflow එකේ මොකක් හරි දාල බලපන් . දාන පොස්ට් එකේ මොකක් හරි අඩුවක් තිබ්බත් නිකන් බල්ලන්ට වගේ කතා කරන්නේ .මම මිට අවරුදු ගානකට කලින් Coding පුරුදු වෙන කාලේ ඔකේ පොස්ට් දැම්ම .උන්ගේ ලොකු ටෝක්ස් වලට ආයේ එකේ ත්‍රෙඩ් දාන එක නැවැත්තුව .කොහොම හරි google කරලා ප්‍රශ්න වලට උත්තර හොයාගත්ත .:rofl::rofl::rofl::rofl: