Elakiri ලොකුයි තමයි බං. ලංකාවේ ලොකුම online community එක
Site ad gana nemei spam karanna athi.
එතකොට හැම එකාම පටන් ගන්නවා spam කරන්න. එකෙක් ට ඉඩ දුන්නම හැමෝම පටන් ගන්නවා හැමොටම ඉඩ දෙන්න වෙනවා.
එතකොට forum එකෙන් වැඩක් ගන්න වෙන්නේ නෑ කාටවත්. හැම එකාම ඇවිල්ල එක එක ජරාව promote කරන්න එනවා. මළ වාතයක්
එහෙමයි උන් කියන්නේ
meke janadipathi ge indan pahalata gramasewakayata wenakan baninna sampoorna nidahasa thiyenawa thamun daana ewata thamun responsibility eka gannawanam. eetawada thawa monawada nidahasa
