GTRZ ලොකුද එලකිරි ලොකුද🤔

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    දැකලවත් නැතුව කොහොමද ලොකුද පොඩිද කියල දැනගන්නෙ.
    සමහර විට ලොකු ඇති. මේකෙ ගොඩක් උන් "ලොක්ක" කියන්නෙ ඒක වෙන්න ඇති.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    @GTRZ දීලා තියන නිදහස හොඳටම ඇති බන් . stackoverflow එකේ මොකක් හරි දාල බලපන් . දාන පොස්ට් එකේ මොකක් හරි අඩුවක් තිබ්බත් නිකන් බල්ලන්ට වගේ කතා කරන්නේ .මම මිට අවරුදු ගානකට කලින් Coding පුරුදු වෙන කාලේ ඔකේ පොස්ට් දැම්ම .උන්ගේ ලොකු ටෝක්ස් වලට ආයේ එකේ ත්‍රෙඩ් දාන එක නැවැත්තුව .කොහොම හරි google කරලා ප්‍රශ්න වලට උත්තර හොයාගත්ත .:rofl::rofl::rofl::rofl:
    Stack Exchange Network එකේ ඔක්කොම Communities professional විදිහට යන ඒවා නේ. ඔහොම offensive මොකක් හරි කිවොත් ban කරනවා.
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    @GTRZ දීලා තියන නිදහස හොඳටම ඇති බන් . stackoverflow එකේ මොකක් හරි දාල බලපන් . දාන පොස්ට් එකේ මොකක් හරි අඩුවක් තිබ්බත් නිකන් බල්ලන්ට වගේ කතා කරන්නේ .මම මිට අවරුදු ගානකට කලින් Coding පුරුදු වෙන කාලේ ඔකේ පොස්ට් දැම්ම .උන්ගේ ලොකු ටෝක්ස් වලට ආයේ එකේ ත්‍රෙඩ් දාන එක නැවැත්තුව .කොහොම හරි google කරලා ප්‍රශ්න වලට උත්තර හොයාගත්ත .:rofl::rofl::rofl::rofl:
    :lol: sira
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,454
    75,177
    113
    @GTRZ දීලා තියන නිදහස හොඳටම ඇති බන් . stackoverflow එකේ මොකක් හරි දාල බලපන් . දාන පොස්ට් එකේ මොකක් හරි අඩුවක් තිබ්බත් නිකන් බල්ලන්ට වගේ කතා කරන්නේ .මම මිට අවරුදු ගානකට කලින් Coding පුරුදු වෙන කාලේ ඔකේ පොස්ට් දැම්ම .උන්ගේ ලොකු ටෝක්ස් වලට ආයේ එකේ ත්‍රෙඩ් දාන එක නැවැත්තුව .කොහොම හරි google කරලා ප්‍රශ්න වලට උත්තර හොයාගත්ත .:rofl::rofl::rofl::rofl:
    If you go and ask how to install kali linux on your laptop in some hacking forum they rape you :ROFLMAO: :ROFLMAO:

    We always need to know how to behave according to the forum we are in.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔක්කොම ටික හරි. ඒ උනාට මෙන්න මේ කෑල්ලට නම් හිනා ගියා 😂😂
    Not a part of ek staff. Man oka gena kalinuth post karala athi.
    Small help keepayak karala athi technical side eken, eka mama wenna ona na onama ekek karala dena type dewal. Staff ekata mama adala naha. Ehema unoth mama hinda ek eke reputation ekai chora wenne. Mata ඕනවට වඩා හතුරෝ ඉන්නව. මන් කැමති නෑ මගෙ එක්ක තියන තරහ එළකිරි එක පිටින් යවනවට වගේම මට time එකක් නැහැ ඔය දේවල් වලට බැහැලා ගු නාන්න වලි බෙර බෙර. ඒකෙන් ලැබෙන මඟුලක් නෑ (staff members la discourage karanna kiyanwa nemei I appreciate your work, kisi deyak balaporoththu nowi time eka yodawana eka loku deyak, naththan mewwa a මෙහෙම clean එකට thiyenne na)
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    GT එළකිරි කරන්නේ කිසිම ඇඩ් එකක් දාන්නේ නැතුව අතේ සල්ලි වලින් ඉතින් වෙන උන් ඇවිත් මේකේ ඇඩ් දාල රෙෆරල් ලින්ක් දාල හම්බ කරන්න සහ තමන්ගේ සයිට් ප්‍රමෝට් කරගන්න හදන එක හරි වැඩක්ද එතකොට ? එහෙම පාලනයක් කරේ නැත්නම් මේක තනිකරම ස්පෑම් වලින්ම පිරෙයි. මට නම් පේන්නේ උබත් ෆේක් එකකින් ස්පෑම් කරන්න ගිහින් බෑන් වෙච්ච එකෙක් වගේ. :P
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Not a part of ek staff. Man oka gena kalinuth post karala athi.
    Small help keepayak karala athi technical side eken, eka mama wenna ona na onama ekek karala dena type dewal. Staff ekata mama adala naha. Ehema unoth mama hinda ek eke reputation ekai chora wenne. Mata ඕනවට වඩා හතුරෝ ඉන්නව. මන් කැමති නෑ මගෙ එක්ක තියන තරහ එළකිරි එක පිටින් යවනවට වගේම මට time එකක් නැහැ ඔය දේවල් වලට බැහැලා ගු නාන්න වලි බෙර බෙර. ඒකෙන් ලැබෙන මඟුලක් නෑ (staff members la discourage karanna kiyanwa nemei I appreciate your work, kisi deyak balaporoththu nowi time eka yodawana eka loku deyak, naththan mewwa a මෙහෙම clean එකට thiyenne na)
    👀
     
    • Like
    Reactions: Solo Rider

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    GT එළකිරි කරන්නේ කිසිම ඇඩ් එකක් දාන්නේ නැතුව අතේ සල්ලි වලින් ඉතින් වෙන උන් ඇවිත් මේකේ ඇඩ් දාල රෙෆරල් ලින්ක් දාල හම්බ කරන්න සහ තමන්ගේ සයිට් ප්‍රමෝට් කරගන්න හදන එක හරි වැඩක්ද එතකොට ? එහෙම පාලනයක් කරේ නැත්නම් මේක තනිකරම ස්පෑම් වලින්ම පිරෙයි. මට නම් පේන්නේ උබත් ෆේක් එකකින් ස්පෑම් කරන්න ගිහින් බෑන් වෙච්ච එකෙක් වගේ. :P
    mama danna spam naha mama 2007 idan inne ubala etha kota mey loketh naha
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    @GTRZ දීලා තියන නිදහස හොඳටම ඇති බන් . stackoverflow එකේ මොකක් හරි දාල බලපන් . දාන පොස්ට් එකේ මොකක් හරි අඩුවක් තිබ්බත් නිකන් බල්ලන්ට වගේ කතා කරන්නේ .මම මිට අවරුදු ගානකට කලින් Coding පුරුදු වෙන කාලේ ඔකේ පොස්ට් දැම්ම .උන්ගේ ලොකු ටෝක්ස් වලට ආයේ එකේ ත්‍රෙඩ් දාන එක නැවැත්තුව .කොහොම හරි google කරලා ප්‍රශ්න වලට උත්තර හොයාගත්ත .:rofl::rofl::rofl::rofl:
    Ekanam aththa lol
    Eth uba hariyata hithala baluwoth e okkoma rules nisa thama eke standard eka rakila thiyenne. natham one ekekta one ekak karanna dunnoth wade wald el wenawa heheheh
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,474
    6,332
    113
    cd3N4y3.png

    තුසිතයේ දිව්‍ය සැප තියෙද්දී මනුස්ස ලෝකයේ සයිට් පස්සේ එන්නේ ඇයි නන්දේ