GTRZ ලොකුද එලකිරි ලොකුද🤔

thushana

Well-known member
  • Jun 19, 2010
    10,423
    6,246
    113
    Not a part of ek staff. Man oka gena kalinuth post karala athi.
    Small help keepayak karala athi technical side eken, eka mama wenna ona na onama ekek karala dena type dewal. Staff ekata mama adala naha. Ehema unoth mama hinda ek eke reputation ekai chora wenne. Mata ඕනවට වඩා හතුරෝ ඉන්නව. මන් කැමති නෑ මගෙ එක්ක තියන තරහ එළකිරි එක පිටින් යවනවට වගේම මට time එකක් නැහැ ඔය දේවල් වලට බැහැලා ගු නාන්න වලි බෙර බෙර. ඒකෙන් ලැබෙන මඟුලක් නෑ (staff members la discourage karanna kiyanwa nemei I appreciate your work, kisi deyak balaporoththu nowi time eka yodawana eka loku deyak, naththan mewwa a මෙහෙම clean එකට thiyenne na)
    Oya awilla diriya kanthawak. Meke hamoma hithanne oya male kiyala.aunata Danna Aya dannawa oya female kiyala.

    Ewagema oya thamai mura dewathawo.hama welema elakiri eka oya beragannawa members la arakshawa kranwa. Welawakata oya alugosuwek .welawakata oya kamathurayek .

    Aththata umba mokekda yako... CID karayekda. Lol
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Oya awilla diriya kanthawak. Meke hamoma hithanne oya male kiyala.aunata Danna Aya dannawa oya female kiyala.

    Ewagema oya thamai mura dewathawo.hama welema elakiri eka oya beragannawa members la arakshawa kranwa. Welawakata oya alugosuwek .welawakata oya kamathurayek .

    Aththata umba mokekda yako... CID karayekda. Lol
    tho maawa kaapan hina gassala maruwain passe :rofl:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Elakiri ලොකුයි තමයි බං. ලංකාවේ ලොකුම online community එක :P

    Site ad gana nemei spam karanna athi.

    එතකොට හැම එකාම පටන් ගන්නවා spam කරන්න. එකෙක් ට ඉඩ දුන්නම හැමෝම පටන් ගන්නවා හැමොටම ඉඩ දෙන්න වෙනවා.

    එතකොට forum එකෙන් වැඩක් ගන්න වෙන්නේ නෑ කාටවත්. හැම එකාම ඇවිල්ල එක එක ජරාව promote කරන්න එනවා. මළ වාතයක්

    එහෙමයි උන් කියන්නේ

    meke janadipathi ge indan pahalata gramasewakayata wenakan baninna sampoorna nidahasa thiyenawa thamun daana ewata thamun responsibility eka gannawanam. eetawada thawa monawada nidahasa :lol:
    :yes::yes:
     
    • Like
    Reactions: Solo Rider

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,423
    6,246
    113
    tho maawa kaapan hina gassala maruwain passe :rofl:
    Kawada Hari umbe brain eka aragena GT hadanwa artificial intelligence storage ekak .ekata gihilla aluth members la information ganne elakiri ake Parana dewal.

    Thama umba jiwath wena nisa aulak na. Podi prashnayak thiyenne Parana aun udin balala site akata Janelen ebila Yana eka.loke hatine .wenas wen nathi Ekama de wenas wimane.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ezgif-1-805d84e1af37.gif
    එලකිරි
    ezgif-1-805d84e1af37.gif
    ඩොට්
    ezgif-1-805d84e1af37.gif
    කොම්
    ezgif-1-805d84e1af37.gif
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    cd3N4y3.png

    තුසිතයේ දිව්‍ය සැප තියෙද්දී මනුස්ස ලෝකයේ සයිට් පස්සේ එන්නේ ඇයි නන්දේ
    දිව්‍ය ලොකේ ලංකාවේ ගැන හොයන උන් ඉන්නෙ මේකේ ......ඔරියන් තුමා ගෝඩ් ස්කුවි
     
    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    අද මම දැක්කා සයිට් ඇඩ් ගැන කතා කරපු නිසා වොර්නින් දෙනවා කියලා යකො රටේ වෙන ඒවා නිදහසේ කතා කරන්න බැරි මේ වගේ ෆොරම් බම්බුවටද එහෙනම් ....කස්ටිය සෙට් වෙලා නිදහස් ස්වාධීන ⁣කතා කරන්න තැනක් හැදුවා නම් හොදයි...ඒක ඒකාගේ ලොකු සින් බලනවාට වඩා🤔 @KasunKDP
    elakiri eka lokui thamai. (2)
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    අද මම දැක්කා සයිට් ඇඩ් ගැන කතා කරපු නිසා වොර්නින් දෙනවා කියලා යකො රටේ වෙන ඒවා නිදහසේ කතා කරන්න බැරි මේ වගේ ෆොරම් බම්බුවටද එහෙනම් ....කස්ටිය සෙට් වෙලා නිදහස් ස්වාධීන ⁣කතා කරන්න තැනක් හැදුවා නම් හොදයි...ඒක ඒකාගේ ලොකු සින් බලනවාට වඩා🤔 @KasunKDP

    GTRZ ලොකුද එලකිරි ලොකුද = මේකට පිළිතුර මං හිතන්නෙ No. 1: GTRZ, මොකද උඹල කොච්චර එලකිරිය ලොකුයි කිව්වත් එලකිරිය උගෙනෙ. ඌට පුළුවන් එක Click එකෙන් එළකිරිය - කෙළඉ‍රි කරල දාන්න! :lol:

    • Like
    Reactions: Ozone4

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    අද මම දැක්කා සයිට් ඇඩ් ගැන කතා කරපු නිසා වොර්නින් දෙනවා කියලා යකො රටේ වෙන ඒවා නිදහසේ කතා කරන්න බැරි මේ වගේ ෆොරම් බම්බුවටද එහෙනම් ....කස්ටිය සෙට් වෙලා නිදහස් ස්වාධීන ⁣කතා කරන්න තැනක් හැදුවා නම් හොදයි...ඒක ඒකාගේ ලොකු සින් බලනවාට වඩා🤔 @KasunKDP
    ehemanam umba me wage forum ekak hadala pennapan.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙම තමා. ඌ උත්තර බදින්න එපාය cid එක ඌ පස්සෙ පැන්නුවොත්.