GTRZ වෙත... (Part 2)

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    පියාඹන කොල්ලට අවුරුදු ඇවිල්ලා වගේ

    ඔව් ඕයි...
    මේ පාරනං නිලා පෙට්ටියක්වත් ගන්න ඕනෙ පත්තු කොරන්න.
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අපේ කඩේ තියෙනවා ලොකු ඒවා 45යි...
    පොඩි ඒවා 35යි,
    ඩිස්කවුන්ට් දෙන්න බෑ:baffled:

    ලොකු ඒවා ඕනෙ..
    අපි මොකක් කලත් ලොකුවට කරන කොල්ලොනෙ බන් :lol:
     
    • Like
    Reactions: migaramk

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    Danne nadda! indala hitala :lol::lol::lol:
    Dan habai Tin Tin double tin weida danne na mata :baffled:
    :lol:එව්වා කියන්න බැහැ,, කෝකටත් ඉන්බොක්ස් එක චෙක් කරපන් මචන්,,,,,
    මොකද මේ දවස් වල පේන්න නැත්තේ..:P
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    :lol:එව්වා කියන්න බැහැ,, කෝකටත් ඉන්බොක්ස් එක චෙක් කරපන් මචන්,,,,,
    මොකද මේ දවස් වල පේන්න නැත්තේ..:P

    Tikak busy banz...
    BUt always reading posts :)