අරුණ වෙන්න නම් බෑ බං.. ඌ මාත් එක්ක ෆට්ට ෆිට් එකේ කතා කලේ ඊයෙ මඤ්ඤං උයන ත්‍රේඩ් එකේ.. පොරට හැබැයි ලොකු සම්බන්ධයක් තියෙනවා මහින්ද එක්ක.. කට්ටියට බයික් දෙන්නම් කිව්වා පට්ට අඩුවට.. හැබැයි ස්කූටි.. ඩිස්කවරි වගයක් තිබිලා දුන්නා කිව්වා මේකෙම එකෙක්ට..
ඉරෝශාන් වෙන්නත් බැරි කමක් නැහැ. ඌටත් චරිත එක්ක පොඩි අවුලක් තිබ්බා, හැබැයි වයිෆ්ව අල්ලගෙන දඟලන්න තරම් අවුලක් නෙමෙයි ඒක.








