GTRZ _ගෙන්_කාරුණිකව_ඉල්ලමි...

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඉතින් මමනේ ඒ අදහස උඹට කිව්වේ GTට කියන්න කියලා :lol:
    ඔව්...උඹට මතකද 2003 දෙසැම්බර් මාසේ සීතල රාත්‍රියක, සීතලේ ගැහි ගැහි, සුදු රෙදි වලින් සැරසූ සිරි යහනාව අසල තිබුණු කොම්පියුටරේ ඕන කරන හැටි උඹ මගෙන් අහගත්තා ??
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක

    ඔව්...උඹට මතකද 2003 දෙසැම්බර් මාසේ සීතල රාත්‍රියක, සීතලේ ගැහි ගැහි, සුදු රෙදි වලින් සැරසූ සිරි යහනාව අසල තිබුණු කොම්පියුටරේ ඕන කරන හැටි උඹ මගෙන් අහගත්තා ??

    Kiyapu hatiyatanam kiyala depu eka pahadili na ban....ayeth kiyapan....ahapu de pahadili u...
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    Okata ban thread open karanna oanda yako. dan mun serama dananwane. ubata private Pm ekak hari mail ekak hari dammanam hari ne. ane manda ubath marai.
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    දඩබ්බරයා;14024721 said:
    මන් එල කිරි එකේ 2008 රෙජිස්ටර් වුන account එක තියෙනවා හරිද .....ඉතින්.....ඒ කාලේ ,ඒ වැඩ මොකක් දන්නේ නෑ ...ආවේ සිංදු බාන්න... ඇවිත් කොහම හරි මෙතන හිර උනා කියමුකෝ... දැන් මට ඕනේ උබෙන් උදව්වක්....මන් එකේ user name එකයි password එකී දීල ඔප්පු කරන්නම්....එකේ username එක මාරු කරන්න බැරි නිසයි මේක හැදුවේ....ඉතින් උබට බැරිද මේක 2008 රෙජිස්ටර් උන විදිහට දෙන්න මට.....

    :lol::lol::lol:
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    හිහි එහෙම කරන්න පුලුවන්නම් මගේ යූසර් නේම් එකත් මන් මෙලහට වෙනස් කරගෙන :D
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    @elakiri.com

    මේල් ඇඩ්‍රස් එකක් ගන්න තිබ්බනම්
     
    Status
    Not open for further replies.