GTRZ _ගෙන්_කාරුණිකව_ඉල්ලමි...

Status
Not open for further replies.

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඔව්...උඹට මතකද 2003 දෙසැම්බර් මාසේ සීතල රාත්‍රියක, සීතලේ ගැහි ගැහි, සුදු රෙදි වලින් සැරසූ සිරි යහනාව අසල තිබුණු කොම්පියුටරේ ඕන කරන හැටි උඹ මගෙන් අහගත්තා ??
    ඔව් ඔව් මතකයි... උඹ හොරෙන් උස්සපු කොම්පුටරේ මට ගන්න කියලා බල කරපු එකත් මට මතකයි :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ ත්‍රෙඩ් නෙමෙයි.. TV ඇඩ් එකක් දැම්මත් ඒක නම් කරගන්න බෑ.. :lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මාත් 2007 දිහා රෙග් වෙලා ගියා ගියාමයි. මොකුත් මතක නෑ මට.:D ID Password මෙලෝ දෙයක් මතක නෑ.
    අවුරුද්ද වෙනස් උනාම මොනාද හම්බෙන්නෙ?:nerd::nerd: මොනව හරි දෙනවනං මම කොහෙන් හරි අරක හොයාගන්නව.:yes::yes::D
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    බොරලුගොඩ මහතා;14024755 said:
    මොලේ කචල් වෙය්..:D:D ඒ වගේ කට්ටි එලකිරි එකේ ගොඩක් ඉන්නවා මචන්.. හැමෝගෙම මාරු කරන්න ගියොත් තරු පෙනෙය්.. :sorry::sorry:

    yah
     
    Status
    Not open for further replies.