ඉරෝෂන් කියන සාමාජිකාව/සාමජිකයා සහ ඇමසින් වෙන මම අතර දෙදහස්දාහතර වසරේ දෙසැම්බර් මස පස්වෙනිදින සවස 4.27ට අනාගතයේ සිදුවීමට තිබුන ජනාධිපතිවරනය ගැන ඔට්‍ටුවක් ඇතිවිය.මම විසින් මෛත්‍රිපාල සිරිසේන මහතා පහසුවෙන්ම මහින්ද රාජපක්ෂ පරදවා දිනන බව ප්‍රකාශ කල අතර ඉරෝෂන් නැමත්තා මහින්ද රාජපක්ෂ දිනන බවට ඔට්‍ටුවට ප්‍රතිපක්ෂව සිටිනා ලදි.නමුත් මේ වෙනවිට මෛත්‍රිපාල මහතා ජනපතිවී දින හතරකි.තවම ඉරෝෂන් ඔහුගේ එකවුන්ට් එක ඔට්‍ටු ප්‍රකාරව මා වෙත බාර දී නොමැත.මේ අනුව ඔබගේ ඇඩ්මින් බලය භාවිතා කර එහි පාස්වර්ඩ් එක මා වෙත පවරන මෙන් ගෞරව පූර්වක ඉල්ලා සිටිමි.
මෙයට
ඇමසින්
මෙයට
ඇමසින්




