GTRZ WHF?????

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඇයි මේකෙ උන් පහුගිය දවස් කීපයේම දේශපාලන ත්‍රේඩ් හැට හුටාමාරක් දැම්මෙ.. තොපි දැක්කද දේශපාලන ත්‍රේඩ් ඇරෙන්න වෙන එක ත්‍රේඩ් එකක්වත් මේකෙ තියෙනවා.. තොපිට ඒවා පේන්නෙ නැද්ද..? මේක තේරුමක් තියෙන දෙයක්.. තමන්ට ෆිල්ම් එකක් හරි බාගන්න පුළුවන්නේ.. තොපිලා දෙපැත්තට බෙදිලා කෙලගත්තා කියලා ලැබෙන දෙයක් නෑ.. හැමදාම පරාජිතයො තමයි.. උන් නම් හැමදාම දිනුම්.. වෙන එකම දේ මේකෙ ඉන්න එවුන් හතුරො වෙන එක..:angry:
    :P
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    oO7S2EF.jpg

    See this :(:(:(

    Elakiri was this from the time it began, There is nothing like old time is better or new time is bad. We used to be active 5-6 year backs and even then we had different kind of users. Its the nature of anything yeah? Beside Elakiri was something unique back then but now there are more than enough forums so quality controlling obviously not an option anymore
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Hat Off Bro..well said...!!
    ඔය මෛත්‍රීට, මරාට කඩේ යන්න අලුතින් එකවුන්ට් හදන් එන්නෙ මේකෙ උන්ව කොටවන්න.. අමුතු ජාතියෙ පක්කිලි බල්ලො ටිකක් මේකෙ ඉන්නවා.. ආගම් වලට වලියක් ගියත් ඕකුන් ෆේක් හදන් ඇවිත් දෙපැත්තම කොටවලා මාරු වෙනවා..

    අනික බං දෙපැත්ත බෙදිලා මේකෙ එවුන් දේශපාලනයට මරාගත්තා කියලා ලැබෙන ලබ්බක් නෑ.. දිනන එකා දිනනවා පරදින එකා පරදිනවා.. මරාට ඡන්දෙ දෙන එකා මරාට දෙනවා, මෛත්‍රීට ඡන්දෙ දෙන එකා මෛත්‍රීට දෙනවා.. විකාගෙන ත්‍රේඩ් දැම්මට උන් ඒවා වෙනස් කරන්නෙ නෑ.. අන්තිමේ වෙන්නෙ ෆේක් පක්කු ටික නිසා මේකෙ ඉන්න කොල්ලො එකාට එකා ඇණකොටා ගන්නවා.. උන්ට දැන් හරි අවුල් මේ හයිව් ත්‍රේඩ් එක නිසා.. හනිකට ෆේක් එකකින් ඇවිත් ත්‍රේඩ් එකක් දැම්මා..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    WTF fucking spammers burn in the hell U idiots :angry::angry::angry:
    නොදී පලයංකො.. උඹට බලන්න ත්‍රේඩ් එකක් නැත්තං ගිහින් නිදාගනින්.. පහුගිය දවස් ටිකෙත් බලන්න කියල දෙයක් තිබුණෙ නෑනෙ.. එක එකාට කඩේ යන ඒවා ඇරෙන්න.. උඹට දේශපාලනය ඕන නම් ලංකාදීප පත්තරේ අරන් කියෝපං..

    :(
     
    Apr 20, 2014
    115
    19
    0
    Elakiri was this from the time it began, There is nothing like old time is better or new time is bad. We used to be active 5-6 year backs and even then we had different kind of users. Its the nature of anything yeah? Beside Elakiri was something unique back then but now there are more than enough forums so quality controlling obviously not an option anymore

    But still this is the best among all of them mate.We all love this more than other forums. Admin should take in part to maintain the standard unless this will collapse. I am really frustrated today. To read something important, I have to see beyond 4 th or 5 th page. :(:( Most of idiots have posted so many useless threads regarding HIVE :(:(.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ඇයි මේකෙ උන් පහුගිය දවස් කීපයේම දේශපාලන ත්‍රේඩ් හැට හුටාමාරක් දැම්මෙ.. තොපි දැක්කද දේශපාලන ත්‍රේඩ් ඇරෙන්න වෙන එක ත්‍රේඩ් එකක්වත් මේකෙ තියෙනවා.. තොපිට ඒවා පේන්නෙ නැද්ද..? මේක තේරුමක් තියෙන දෙයක්.. තමන්ට ෆිල්ම් එකක් හරි බාගන්න පුළුවන්නේ.. තොපිලා දෙපැත්තට බෙදිලා කෙලගත්තා කියලා ලැබෙන දෙයක් නෑ.. හැමදාම පරාජිතයො තමයි.. උන් නම් හැමදාම දිනුම්.. වෙන එකම දේ මේකෙ ඉන්න එවුන් හතුරො වෙන එක..:angry:
    :yes::yes: Sira Kathawa Bn
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    සීය නම් පැනලා.. එකසිය තිස් හතරයි.. ඕන නම් රික්වෙස්ට් දාපන්..

    https://beta.hive.im/join/edd7
     
    Apr 20, 2014
    115
    19
    0
    නොදී පලයංකො.. උඹට බලන්න ත්‍රේඩ් එකක් නැත්තං ගිහින් නිදාගනින්.. පහුගිය දවස් ටිකෙත් බලන්න කියල දෙයක් තිබුණෙ නෑනෙ.. එක එකාට කඩේ යන ඒවා ඇරෙන්න.. උඹට දේශපාලනය ඕන නම් ලංකාදීප පත්තරේ අරන් කියෝපං..

    :(

    Learn to speak. Don't show your shamefulness. This is my thread and I posted it to GTRZ. If you don't want to stick here, please get lost. I am not interested in politics either. But earlier there were something to read other than politics. But today whole first two pages are a waste. :angry::angry:
     
    • Like
    Reactions: krizta

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    Learn to speak. Don't show your shamefulness. This is my thread and I posted it to GTRZ. If you don't want to stick here, please get lost. I am not interested in politics either. But earlier there were something to read other than politics. But today whole first two pages are a waste. :angry::angry:

    pala pako yanna... vadak naththan pala mahindayata kade..
     
    ganeshrox

    Well-known member
  • Oct 30, 2011
    1,233
    63
    48
    උඹ පුක නොදී පලයන් පො#නයා.. ගිහින් නතාෂගෙ ගූ කාපන්.. අසහනකාරයා..

    palayan game Bayya yanna . thoge talks witharai kiyala mulu elakiri ekama dannawa :angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Learn to speak. Don't show your shamefulness. This is my thread and I posted it to GTRZ. If you don't want to stick here, please get lost. I am not interested in politics either. But earlier there were something to read other than politics. But today whole first two pages are a waste. :angry::angry:
    මං කතා කරන විදියට මං කතා කරන්නෙ.. උඹට රිදෙනවා නම් කරන්න දෙයක් නෑ..:(
    ඇඩ්මින්ට කියපං ඉතිං.. මං වැරැද්දක් කරලා තියෙනවා නම් බෑන් කරයි.. :)

    :yes::yes: Sira Kathawa Bn
    :love:
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    ඇයි මේකෙ උන් පහුගිය දවස් කීපයේම දේශපාලන ත්‍රේඩ් හැට හුටාමාරක් දැම්මෙ.. තොපි දැක්කද දේශපාලන ත්‍රේඩ් ඇරෙන්න වෙන එක ත්‍රේඩ් එකක්වත් මේකෙ තියෙනවා.. තොපිට ඒවා පේන්නෙ නැද්ද..? මේක තේරුමක් තියෙන දෙයක්.. තමන්ට ෆිල්ම් එකක් හරි බාගන්න පුළුවන්නේ.. තොපිලා දෙපැත්තට බෙදිලා කෙලගත්තා කියලා ලැබෙන දෙයක් නෑ.. හැමදාම පරාජිතයො තමයි.. උන් නම් හැමදාම දිනුම්.. වෙන එකම දේ මේකෙ ඉන්න එවුන් හතුරො වෙන එක..:angry:

    Patta talk eka. Rep 7+ :):)