මෙන්න මේ පකයා මාව ආපහු බෑන් කොලා![]()
සොහොන;19714103 said:කලිනුත් උබ වාගේ එකෙක් ආවා බන් VOGI බෙයාර් කියලා![]()
methana wali adinna hadan ena fake ID ban karanawaa. oyage fake ban une ehemaii. mekath ban wei. fake walata api uttara denne naha.
http://www.elakiri.com/forum/showpost.php?p=19713497&postcount=35
http://www.elakiri.com/forum/showpost.php?p=19707874&postcount=174

සොහොන;19714103 said:කලිනුත් උබ වාගේ එකෙක් ආවා බන් VOGI බෙයාර් කියලා![]()

vogi bear නෙමෙයි yogi bear. අයි තව හිටියේ කෙල්ලෙක්

කවුද අප්පා ඒ
යකූ මේ පොස්ට් එක දැක්කෙත් දැන් නෙ..
vogi නෙවේ යකෝ yogi![]()
v අකුර ගැහුනේ 
මේ විනාඩියකට විතර කලින් බෑන් උන මිහිරද මොකාද කියන එකාද මේ.. ?
නැත්තම් වෙන එකෙක් ද..
අනික මේක blog එකක් නෙවේ පොන්ස් forum එකක්..

කවුද අප්පා ඒ

සොහොන;19714186 said:මුස්ලිම් / ගබ්සා හුටපටයක් ගියා man ඇඩ්මින්ලාට බැන්න BaN වුනා පස්සේ කලෙක ඔර්ජිනල් එකවුන්ට් එක ඕනේ කියලා දවස ගානෙම පිස්සුවෙන් වාගේ හැසිරුනා![]()

බුද්දාගමට බැන බැන ත්රේඩ් දාපු කාලකන්නියනේ. .
ඕකා මගේ අතිනුත් කීප වතාවක්ම අතවරයට ලක්වුනාද කොහෙද. .![]()

අස්මි ද මොකද්ද කියල කෙල්ලෙකුත් හිටිය නේද. බෑන් උනයි කියල හොටු පෙරාගෙන අඩ අඩ හිටියේ

අස්මි ද මොකද්ද කියල කෙල්ලෙකුත් හිටිය නේද. බෑන් උනයි කියල හොටු පෙරාගෙන අඩ අඩ හිටියේ
සොහොන;19714307 said:ඇයි බන් ඒ දවස් වල අපි දෙන්නටනේ බැන්නේ උබට අමතකද![]()

අස්මි ද මොකද්ද කියල කෙල්ලෙකුත් හිටිය නේද. බෑන් උනයි කියල හොටු පෙරාගෙන අඩ අඩ හිටියේ
mata ekek kivva uba ashmi ge husband kiyala, eka attada ban?