sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    methana wali adinna hadan ena fake ID ban karanawaa. oyage fake ban une ehemaii. mekath ban wei. fake walata api uttara denne naha.

    http://www.elakiri.com/forum/showpost.php?p=19713497&postcount=35
    http://www.elakiri.com/forum/showpost.php?p=19707874&postcount=174

    යකූ මේ පොස්ට් එක දැක්කෙත් දැන් නෙ..

    :baffled::baffled:

    සොහොන;19714103 said:
    කලිනුත් උබ වාගේ එකෙක් ආවා බන් VOGI බෙයාර් කියලා :rolleyes:

    vogi නෙවේ යකෝ yogi :rofl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    vogi bear නෙමෙයි yogi bear. අයි තව හිටියේ කෙල්ලෙක්

    මේවා තාවකාලිකයි බන් ඇත්ත එකවුන්ට් එකෙන් ඇවිල්ලා මේකේ ඉන්න උන්ට කියන දෙයක් කියහන් ඇත්ත එකවුන්ට් එකෙන් කියන්න බැරි නම් එළකිරියත් අත්හැරලා ටික කාලයකට යමන් ආයේ ඔය මගුල් ඉවර වුනු කාලෙක වරෙන් :rolleyes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ විනාඩියකට විතර කලින් බෑන් උන මිහිරද මොකාද කියන එකාද මේ.. ?

    නැත්තම් වෙන එකෙක් ද..

    අනික මේක blog එකක් නෙවේ පොන්ස් forum එකක්..

    ubatat balu talk ekak dipu ekekne me
    api eddi show eka iwarai
    rattu thana thana kata wenawa witarai:)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කවුද අප්පා ඒ :shocked:

    මුස්ලිම් / ගබ්සා හුටපටයක් ගියා man ඇඩ්මින්ලාට බැන්න BaN වුනා පස්සේ කලෙක ඔර්ජිනල් එකවුන්ට් එක ඕනේ කියලා දවස ගානෙම පිස්සුවෙන් වාගේ හැසිරුනා :rolleyes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    සොහොන;19714186 said:
    මුස්ලිම් / ගබ්සා හුටපටයක් ගියා man ඇඩ්මින්ලාට බැන්න BaN වුනා පස්සේ කලෙක ඔර්ජිනල් එකවුන්ට් එක ඕනේ කියලා දවස ගානෙම පිස්සුවෙන් වාගේ හැසිරුනා :rolleyes:

    බුද්දාගමට බැන බැන ත්‍රේඩ් දාපු කාලකන්නියනේ. .
    ඕකා මගේ අතිනුත් කීප වතාවක්ම අතවරයට ලක්වුනාද කොහෙද. . :rolleyes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බුද්දාගමට බැන බැන ත්‍රේඩ් දාපු කාලකන්නියනේ. .
    ඕකා මගේ අතිනුත් කීප වතාවක්ම අතවරයට ලක්වුනාද කොහෙද. . :rolleyes:

    ඇයි බන් ඒ දවස් වල අපි දෙන්නටනේ බැන්නේ උබට අමතකද :lol:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අස්මි ද මොකද්ද කියල කෙල්ලෙකුත් හිටිය නේද. බෑන් උනයි කියල හොටු පෙරාගෙන අඩ අඩ හිටියේ
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අස්මි ද මොකද්ද කියල කෙල්ලෙකුත් හිටිය නේද. බෑන් උනයි කියල හොටු පෙරාගෙන අඩ අඩ හිටියේ

    mata ekek kivva uba ashmi ge husband kiyala, eka attada ban?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    සොහොන;19714307 said:
    ඇයි බන් ඒ දවස් වල අපි දෙන්නටනේ බැන්නේ උබට අමතකද :lol:

    පව් බන් :lol::lol::lol:

    අස්මි ද මොකද්ද කියල කෙල්ලෙකුත් හිටිය නේද. බෑන් උනයි කියල හොටු පෙරාගෙන අඩ අඩ හිටියේ

    mata ekek kivva uba ashmi ge husband kiyala, eka attada ban?

    :dull::dull: