GTX 460 GIGABYTE

ArjunA161

Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    s1xd.png

    frzz.jpg

    x5zn.jpg

    Yaluwane help ekak one......Ma VGA card eka hodaida?
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    Gigbyte tikak rath wenawa wadi wage poddak reviews balapan oya vga eka gana. GTX460 EVGA ekak thibba patta VGA Eka
     
    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    Gigbyte tikak rath wenawa wadi wage poddak reviews balapan oya vga eka gana. GTX460 EVGA ekak thibba patta VGA Eka

    EVGA Brand eka echchara hari ne kiyanwa ban godak un.
    Mama danna widihata Gigabyte hoda brand ekak.rath wena ekak ne kiyala hithanwa meke patta fan 2k thiyan with cooper pipe :)
     
    coxgulo

    Active member
  • Aug 1, 2008
    538
    26
    28
    Marvel INC.
    Apo gigabyte nam ganna epo. mage langa gigabyte mobos 3kui vgas 2kui thiyenawa. okkoma warranty iwara wela masekin withara case wuna. puluwannam ASUS nathnam EVGA,MSI ganna.
     
    • Like
    Reactions: ArjunA161

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,724
    113
    -In Darkness-
    ඔය VGA එක maxxa. Gigabyte ගැන ගොඩක් කස්ටිය දැනන් හිටියේ නැති වුනාට සෑහෙන්න හොඳයි. Dual fans නිසා heat වෙන එක ගැන එච්චර අවුලක් හිතන්න දේකුත් නෑ. Super Clock Version එකක් නිසා තවත් හොඳයි. බය නැතිව ගනින්. Gigabyte, Asus, Zotac, EVGA ඔය මොන එක ගත්තත් ලොකු වෙනසක් නෑ. ගොඩක් වෙලාවට ඔය Brand වලට service නැති වුනාම තමා කස්ටිය කියන්නේ හරි නෑ හරි නෑ කියලා. ඔය සෙට් එකේම Graphics වල එච්චර වෙනසක් නෑ :yes::yes:
     
    Thnx dude. . . . :)