Ai ban mekata serata curant eka yanwada?
Game gahanakotada, Naththan normal eke thiyenakotath yanawada ban?![]()
මෙහෙමයි. ඕකට වෙනම External Power 6pin adapters දෙකකින් දෙන්න ඕනේ මචං. ඉතින් VGA එකට ටිකක් වැඩිපුර Current(Watt) Use කරනවා. Minimum 500W-550W Power Supply එකක් නැත්තම් Use කරන්න යන්න එපා 

Bench Mark ඕන එකක් බලපන් GTX460 එකේ Performance GTX650 එකට වඩා වැඩියි 
ගන්නවා නම් GTX650Ti එකක් ගනින්. හැබැයි ටිකක් ගණන්. ටිකක් කිව්වට ගොඩක් 

