Guardian of the galaxy vol 3 බැලුවද.

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    උණ පිටින්ම ගිහින් බලන්ඩ ඕන

    Child Smile GIF
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    ලගදි ආපු එකක්ද? කාලෙකට කලින් නන් ඇවිත් තිබ්බ ඔක්කොම බැලුව

    Suicide Squad 2 wage ethi.
    Suicide Squad 2 eka awlak nadda? mata nan set une na 1 tharan
    ------ Post added on May 10, 2023 at 8:58 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,112
    113
    ලගදි ආපු එකක්ද? කාලෙකට කලින් නන් ඇවිත් තිබ්බ ඔක්කොම බැලුව

    Suicide Squad 2 eka awlak nadda? mata nan set une na 1 tharan
    ------ Post added on May 10, 2023 at 8:58 AM
    Mora hinda awlak une na. Mora athal
     
    • Love
    Reactions: cheyrav

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    ඔව්. මටනම් guardians movies සෙට් එකේ හොඳම එක මේක. හැබැයි James Gunn ආයේ Marvel movies direct නැති වෙයි නේද DC එකේ creative head නිසා.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔව්. මටනම් guardians movies සෙට් එකේ හොඳම එක මේක. හැබැයි James Gunn ආයේ Marvel movies direct නැති වෙයි නේද DC එකේ creative head නිසා.
    හදන එක සුපිරියට හදලා තියනවා
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    බැලුව, ඇත්තටම හොඳයි. කාලෙකට පස්සේ ආපු හොඳ Marvel movie එකක්