Guess The MovIe III

helo256

Member
Oct 7, 2010
2,093
71
0
එහෙනම් මෙකත් කියන්න බලන්න.

cheaterd.png

Cheaters ;)
 

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    බලපු එකක් නම් ඉතින් කියන්න පුලුවන් බන්...:cool:



    :no:
    ලඟටම ආවා...තව චුට්ටයි...

    පුදුමයි...කවුරුවත් මේක බලලා නැද්ද...? :confused:

    The Truman Show , :confused:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :eek:
    owa ottu na harida..
    ඔයාට විහිලු කරන්නේ නැ:eek::rofl:
    හහ් හහ් හා.....වෙල්කම් කිව්වා මචන්...:cool:

    උඹවත් මගේ එක කියපන්කෝ....:frown:


    .

    තැන්ක්ස් වේවා ..... උඹ ඉතින් දැම්මොත් ජිම් කේරි නේ...:lol:
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    අම්මෝ , එක හොයලම මට එපා උනා :sorry:

    :lol:

    ඒක බලපන් මචන්...සිරාම කතාවක් තියෙන්නේ....:yes:


    තැන්ක්ස් වේවා ..... උඹ ඉතින් දැම්මොත් ජිම් කේරි නේ...:lol:

    උගේ එකයි යකෝ තාම දැම්මේ...:lol:

    .