now you get to pay for his පිලව් lunch![]()

try this one :
![]()


එහෙනං ඔහෙන් වාඩි වෙලා RLRගෙ පිලවෙක් කාපං.ඉහි ඉහි නෑ කාලෙකින් නිසා

The Mask.මට Jim Carrey ගේ හොඳෑ ෆිල්ම් එකක් කියපල්ලා. කොමඩියක්නම් වඩාත් හොඳා![]()
තැන්කිව්The Mask.
Ace Ventura.
ඔය දෙකේ තියෙන වැඩ කෑලි තමයි උගේ අනිත් හැම කොමිඩියකම තියෙන්නෙ.
උගේ හොඳම ෆිල්ම් එක ඕනෙ නං Iternal sunshine of the spotless mind බලපං.

ආ, උඹ ආවද ?![]()

