Guess The MovIe III

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    cheat2o.jpg
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    The Mask.
    Ace Ventura.
    ඔය දෙකේ තියෙන වැඩ කෑලි තමයි උගේ අනිත් හැම කොමිඩියකම තියෙන්නෙ.

    උගේ හොඳම ෆිල්ම් එක ඕනෙ නං Iternal sunshine of the spotless mind බලපං.

    Truman show is the best..
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Jim Carrey පිලවෙක් කියන එකනම් මම දැම්මේ :oo::oo: . ඔකේ නිධාන කතාව හොය ගන්න පුලුවන් පරණ pages කරොත් . Jim Carrey , පිලව් ඔක්කොම එකට වෙනවා .:lol::lol:
    මම දැක්කා කොසා උගේ ඒවනම් එපා කියලා දාලා තියෙනවා RLR ට:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම දැක්කා කොසා උගේ ඒවනම් එපා කියලා දාලා තියෙනවා RLR ට:lol:
    RLR තුන් වේලට කන්නෙත් ජිම් කැරී වගේ උගේ ෆිල්ම්ම දදා හිටියා. ඒකයි එපා කිව්වෙ. :P
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    මම තමයි ජිම් කැරේ....:cool:

    Jim Carrey පිලවෙක් කියන එකනම් මම දැම්මේ :oo::oo: . ඔකේ නිධාන කතාව හොය ගන්න පුලුවන් පරණ pages කරොත් . Jim Carrey , පිලව් ඔක්කොම එකට වෙනවා .:lol::lol:

    :frown:

    Truman show is the best..

    11.gif

    මම දැක්කා කොසා උගේ ඒවනම් එපා කියලා දාලා තියෙනවා RLR ට:lol:

    ඌට හරි ඉරිසියයි අපි වැදගත් එකෙක්ගෙ මූවි එකක් දාද්දි....:dull:

    RLR තුන් වේලට කන්නෙත් ජිම් කැරී වගේ උගේ ෆිල්ම්ම දදා හිටියා. ඒකයි එපා කිව්වෙ. :P

    ඊයා...මෙන්න මෙයා නරක වචන කියනෝ...:rofl:

    .