Guess The MovIe III

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
ඔහොම කීවට මුත් හොරා :frown: . මමත් එකේ url නම දැක්කා :eek: අහම්බෙන් :oo:. එක හින්දා කීවේ නෑ. මගේ අවංකභාවයට මටයි Suzuki Maruti එක :rofl:

අහම්බෙන් කිව්වේ...? ඒකත් ජාති ආහ්.....:lol:

බයිලා වැඩක් නෑ...මරුටිය මගේ...:cool:

උඹට ඕනිමනම් පිලවෙක් දෙන්නම්....:rofl:

.
 

ac2000

Member
Oct 10, 2008
34,134
647
0
ලෝකෙ එහා කොනේ
Koo kastiya? heres another clue

262rrxx.jpg

Sunshine ?
 

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
Sunshine ?

මුන් සේරටම පිස්සු...

ඕකට මන් උත්තරේ දීලා කොයි වෙලාවෙද..
ඩෑන් කාරයටත් මතක නැති එකේ ඉතින් මොනා කරන්නද...

හපොයි දෙයියනේ...:shocked:

.
 

dan1231

Well-known member
  • Jun 4, 2007
    1,708
    60
    48
    No Man's Land
    මුන් සේරටම පිස්සු...

    ඕකට මන් උත්තරේ දීලා කොයි වෙලාවෙද..
    ඩෑන් කාරයටත් මතක නැති එකේ ඉතින් මොනා කරන්නද...

    හපොයි දෙයියනේ...:shocked:

    .
    Uththare peeda nane banz :shocked::shocked:
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    Uththare peeda nane banz :shocked::shocked:

    ඒ පාර මේ මොනාද කියවන්නේ...????

    උත්තරේ මොනාද තව පීදෙන්න තියෙන්නේ...?
    උඹ හිතුවද කෙහෙල් කැනක් කියලා පීදෙන්න....:rofl:

    හයියෝ....හිනාවෙලා මගෙ බඩත් පැලෙන්න එනවා....:lol:

    .