93machan which one is the best.93 one, 97 or 2001?
machan which one is the best.93 one, 97 or 2001?
DLing Jurassic Park Movie Pack-DVDRIp Xvid-THC




A. I.
මට නං ඕක පෙන්නන්නම බැරි ෆිල්ම් එකක්.මේකත් ස්පිල්බර්ගෙ එක්තරා පිස්සුවක් තමයි...
අච්චර ෂෝයි ෆිල්ම් එකේ අන්තිම ටික හත් පොලේම ගා ගන්නවා...ෂික්..
.
මට නං ඕක පෙන්නන්නම බැරි ෆිල්ම් එකක්.
හොඳ sci fi කතාවක් එහෙන්පිටින්ම අනලා තියෙන්නෙ.

93
parts 2 and 3 are not as good.
අද වෙනකන් හිතුනේ නෑ බං බලන්නහපෝ මටනම් ආසම නැති සීරීස් එකක්....
ඒ කාලෙ හැටියට ටෙක්නොලොජි එක පැත්තෙන් සෑහෙන්න වෙනසක් කරාට මූවි එකක් විදියට හරිම බෝරින්...
ඒ කොහොම උනත් උඹ අද වෙනකන් බලලා නෑ කිව්වම පුදුමයි...
අපි 4 වසරෙදි ද කොහෙද දෙවෙනි එක ආවේ...
මම ඒක ෆිල්ම් හෝල් එකෙන්ම බැලුවා...![]()
මට අද වගේ මතකයි...
මට ආපහු ඒ කාලෙට යන්න හිතෙනවා...
.

![]()
අද වෙනකන් හිතුනේ නෑ බං බලන්න![]()

In to the blue ?![]()


Finding Nemo!ම්ම්ම්හ්හ්හ්හ්හ්ම්ම්ම්....
බොහොම ප්රසිද්ධ ඇනිමේෂන් එකක්....
.
what the heck is that ??![]()
