Nope.Crossing Over
මැන්ටල් ද ?Shrek![]()
Nope.Crossing Over
මැන්ටල් ද ?Shrek![]()
ආහ්හ්හ්....උඹට කියාපු ෆිල්ම් එක නේද...? උඹත් ඕකෙ කොහේ හරි ඉන්නවද මන්දා...
.

පුදුමයි මේ වගෙ එකක් දැම්මා. නැත්තම් මු ගාව තිබ්බෙ අර මෝඩ ජිම් කැරියගෙ movies වල SS විතරයිනෙ![]()




කොසා කියනවා වගෙ අරු මූණ හදන ඒවානෙ උඹ දැම්මෙ .අනේ නිකන් ඉඳපන් ජිංජිකූරා...
මම දැනට 90 කට වඩා මූවීස් දැම්මා...ඔක්කොම හොඳ වැදගත් ඒවා දැම්මේ...
උඹනෙ ලපයි සිපයි ෆිල්ම්ස් දාන්නේ...
.


මේදවස් ටිකේ පේන්න හිටියෙ නැත්තෙ මූ වෙන හොඳ ෆිල්ම් බලන්න ඇති.![]()

මේක නම් එලම ෆිල්ම් එක![]()

කොසා කියනවා වගෙ අරු මූණ හදන ඒවානෙ උඹ දැම්මෙ .
![]()
![]()
ඉදලා හිටලා ඉතින් කාගෙන් හරි අහගෙන උඹ හොද movie එකක 2ක වගේ SS දැම්මා තමා![]()

Once upon a time in the West


ජිම් කැරියට වඳින එකෙක් වෙන් ෆිල්ම් බලන්න පටන්ගත්තලුඉතින් ඉතින් සීයෙ...එකෝමත් එක කාලෙක අපරදිග දේශෙ මක්කයි උනේ...?
.

ඔය එලි වෙන්නෙ මුගෙ ෆිල්ම් බැලිල්ල.මඤ්ඤංපාල වගේ බොග් ගාලා නෑ කියන්නෙ නැතුව කවුද කියලා උදව්වක් දීපන්...
ඉමේජ් එක විතරක් සර්ච් කරාට මුකුත් එන්නෙත් නෑ...
.
ජිම් කැරියට වඳින එකෙක් වෙන් ෆිල්ම් බලන්න පටන්ගත්තලු![]()

ඔය එලි වෙන්නෙ මුගෙ ෆිල්ම් බැලිල්ල.
හරි, ඔය ඉන්නෙ David Warner

මිනී 3යි පෙට්ටි 2යි , මල් වඩම් අනවශ්යයි.මේකෙ ඉතින් අපරදිග දේශෙ ඉන්න එකෙක්ට ඉන්නෙ පාතාලෙ එයිටි තමයි...
.




උඹ පින්තූර හොයන විදියටම ඒකත් හොයලා බලපං.කවුද...? අර IPL එකේ Delhi Daredevils ලට ගහපු එකාද....?
.

මිනී 3යි පෙට්ටි 2යි , මල් වඩම් අනවශ්යයි.
ඒක නෙමේ
කොසා දැම්ම ෆිල්ම් එක හොයපන්කො බන් මගුලක් කියවන්නෙ නැතුව.
මම මේ පණ දාගෙන search කරනවා![]()
