ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලලයි ලිලයි...

හිනා වෙලා කථා වෙලා...
වෙඩි තියලා යන්නකෝ....
එම් ටී ඒ එකේ ඔයා
හෙඩ් ශොට් අල්ලන්නකෝ...
ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලලයි ලිලයි...
ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලලයි ලිලයි...
ගෑනියෙක්ද පිරිමියෙක්ද ඇවතාර් එක නං අගේ...
අනේ අපොයි දපනෙ වැටෙයි.. ත්‍රෙඩ් බලනා උං ඇගේ...
හෙමිං වරෙල්ලා..... හෙමිං වරෙල්ලා.....
බලාගෙනයි (ගයාන් කුවෙට්) නෙලයි යමල්ලා....

ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලලයි ලිලයි...
ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලලයි ලිලයි...
තරහා වෙන්න එපා ඔන්න ෆේක් හදං එන් නැතේ...
එලකිරියේ හතරවටේ වලියක් දාමුද ප්‍රියේ......
මල් කුමාරියේ....මල් කුමාරියේ....//
මල් කුමාරියේ.... . කියපං කෝ කොහේ ගියේ..
ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලලයි ලිලයි...
ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලලයි ලිලයි...
එම් ටී ඒ තරග බිමේ රෑ ගහන්න බෑ වගේ....
මේකප් ටික දියවෙනවලු නිදිමරලා මේකිගේ....
චෙරියෝ චෙරියෝ..... බැරියෝ බැරියෝ.....
බැරියෝ බැරියෝ.... (කැමති එකක් දා ගනිල්ලා
) ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලලයි ලිලයි...