සහෝලා උදව්වක් ඕනේ.
ෆැමිලි ගේට්ටු ගෙදර් එකකට කොළඹ ඉඳන් පැය 4කින් පහකින් යන්න පුළුවන් හොඳ තැනක් කියන්න පුලුවන්ද?
ෆැමිලි ගේට්ටු ගෙදර් එකකට කොළඹ ඉඳන් පැය 4කින් පහකින් යන්න පුළුවන් හොඳ තැනක් කියන්න පුලුවන්ද?
Kelinma ahuwannam iwarai ne yako , tho ahanne nearby Room ekak ney kellawa ekkan yannaane yako ahapan kelinma thota thoge kellath ekka room ekakata yanna one kiyala
![]()
මෙන්න මේ ජොයින්ට් එක බලහන් මචන්. ස්ටාර් ක්ලාස් නම් නෙමෙයි. ඒත් නිස්කලංක තැන.
http://serenityecolodge.com/index.php
කෑම බිම එහෙම හොඳයි ද මචන්. උබ ගිහින් තියෙනවද කලින් ? මම call කරලා බලන්නම් මචං තැන්ක්ස්
මම නං ගිහිං නෑ මචං. ඒත් ගිය කෙනෙක් කිව්වේ. පොරත් ඔහෙට ගියේ ෆැමිලි එකේ අයත් එක්ක තමයි. වෙබ් සයිට් එකේ පොඩ්ඩක් බලපන්. පින්තුර එහෙම ඇති. ගානත් ශේප් කියලා කිව්වේ.