Guest Post දන්න කැමති අය එන්න. Alexa Rank 65173
ඔයාලට පුළුවන් මගේ blog එකේ guest post දන්නා set වෙන්න. හැම guest post එකකටම dofollow backlink ලැබෙනවා. මෙහෙමයි විස්තර.
බ්ලොග් එක බොහෝ දුරට Tech Tips,Tricks,How to tips,SEO කියන මාතෘකා යටතේ ලිපි තියන තැනක්.
Alexa Rank 65173
බ්ලොග් එකේ address එක ඕනේ අය pm කරන්න spam නිසා මෙතන දන්නේ නැ .
මොනවගේ articles ද ඔයාට ලියන්න පුළුවන්?
ඔයාට පුළුවන් ඕනෙම reader ට helpful වෙන විදියේ article එකක් ලියන්න. පහත සදහන් categories යටතේ නම් වඩාත් හොදයි.
01 Tech Tips and Tricks
02 How to Blog Tips
03 SEO
04 Adsense
05 Mobile Technlohies
06 Making Money Online.
07 How to Guides.
08 Tech news
guest posting වලදී ඔබ පිළිපැදිය යුතු නීති මාලාව.
01 Article එක වැල් වටාරම් නැතුව ලිවිය යුතුයි.
02 Article එක english වලින් තියෙන්න ඕනේ සහ 500+ වචන ප්රමාණයක් තිබිය යුතුයි.
03 හොද ගැලපෙන images තිබිම වැදගත්.
04 ඔයාගේ author bio එකේ commercial හෝ product සම්බන්ද ලිනක්ස් දැමීම තහනම්. ඔයාට දන්න පුළුවන් personal website/blog link එක හරි tech blog එකක links පමණි.
05 Article එක ඔයාම ලියපු unique එකක් වෙන්න ඕනි. plagiarism තියෙන්න බැහැ.
ඔබට ලැබෙන ප්රතිලාබ.
ඔයාගේ author bio එක තුල ඔයාට dofollow links ලැබෙනවා. ඔයාගේ blog readers ලාට වගේම search engines වලටත් මේක වැදගත්.
ඊළගට මොකද්ද?
ඉතින් ඔබ කැමතිනම් guest post දන්න, මට pm එකක් හරි comment එකක් හරි දන්නා.
ඔබට ජය.