Software Developer කෙනෙකු follow කළ යුතු ම newsletters

Pavindu Lakshan

Active member
  • Apr 5, 2023
    84
    188
    33
    ආයුබෝවන් යාලුවනේ..මේ thread එක මට දාන්න හිතුනේ @Avishka Indula සහෝදරයා දාල තිබුන මේ thread එක දැකලා..ඒකෙ newsletters සෙට් එකකුත් mention කරලා තියෙනවා දැක්කම මට හිතුණා මම දන්න
    තවත් newsletters කීපයකුත් ඒ list එකට add කරලා වෙනම thread එකක් දාන්න..



    1. https://tldr.tech/
    Daily Newsletter එකක්. Science, Technology, Programming, Web Development, Data Science, Big Tech & Startups වගේ හැම මගුල ගැනම updates තියෙන Newsletter එකක් මේකෙන් අපිට දිනපතාම එවනවා.

    2. https://www.smashingmagazine.com/the-smashing-newsletter/
    මේක Front-End and UX Design ගැන තියෙන Newsletter එකක්. මේකත් පට්ට!! modern development වලදී frontend කියන්නේ තවදුරටත් හෙන සරල දෙයක් නෙවෙයි ..මේ newsletter එකේ accessibility, design systems වගේ advanced frontend topics ගැනත් කතා කරනවා

    3. https://cooperpress.com/publications/
    මෙයාල publication company එකක් ..මේගොල්ල මේ newsletter වල advertise කරන්න එන company වලින් income එකක් හොයාගන්නවා අපිට free access දීලා ..

    - https://javascriptweekly.com/
    javascript related updates මේ newsletter එකෙන් බලන්න පුලුවන්

    - https://frontendfoc.us/
    frontend related ගොඩක් දේවල් ගැන මේකෙන් weekly update එකක් දෙනවා..CSS, browsers, web standards updates වගේ දේවල් ගැන updates ගන්න හොඳ newsletter එකක් තමා මේක ..

    - https://nodeweekly.com/
    node.js related updates තමා මේකෙන් දෙන්නේ..අලුත් npm packages, tools, අලුත node.js features වගේ දේවල් ගැන මේකෙන් දැනගන්න පුළුවන් ..

    - https://react.statuscode.com/
    මේක නම් තියෙන්නේ react.js ගැන..react tutorials , thought leadership pieces එහෙම මේ newsletter එක follow කරනවා නම් inbox එකට ම ගෙන්නගන්න පුලුවන්

    4. https://hackernewsletter.com/

    5. https://changelog.com/weekly

    6. https://stackshare.io/weekly

    7. https://webtoolsweekly.com/


    මේ newsletter එකක්වත් මන් follow කරලා නෑ ..අවිශ්ක ගේ thread එකෙන් තමයි මේ දෙක ගැන දැනගත්තේ..subscribe කරලා බලන්න ඕනේ..

    8. https://www.freecodecamp.org/email-sign-up/
    freecodecamp කියන්නේ software development නොමිලේ ඉගෙනගන්න පුළුවන් වෙබ් අඩවියක් ..මෙයාලගෙත් free weekly newsletter එකක් තියෙනවා..හැම සදුදම curated freecodecamp tutorials (video /blogs ) 5ක ලින්ක් එවනවා email එකට

    9. https://www.deeplearningweekly.com/
    deep learning field එකේ updates ගේන newsletter එකක් ..මේකේ paid version එකකුත් තියෙනව..හැබය් free version එකත් ගොඩක් වටිනවා මේ side එකට interested කෙනෙකුට

    10. https://bonobopress.com/newsletters/
    මෙයාලත් cooper press වගේ publication company එකක්..උඩ ලිනක් එකෙන් ගිහින් බලන්න එයාලගේ available newsletters..මන් නම් follow කරන්නේ tech lead digest එක විතරය් දැනට..ඔයා tech lead කෙනෙක් වුනත් නොවුනත් මේකට subscribe කරන්න කියල මන් recommend කරනවා..මොකද developer කෙනෙක් විදිහට ඔයාට ඔයාගේ manager ගැන idea එකක් ගන්නත් ඒකෙන් පුළුවන් වෙන්ව සහ ඔයා කවදාහරි manager කෙනෙක් වෙද්දී මේ knowledge එක ප්‍රයෝජනවත් වෙන නිසා

    11. https://zerotomastery.io/blog/?tag=WDM#monthly
    zerotomastery කියන්නේ codecademy වගේ developers ලට courses කරන platform එකක්..මෙයාල මාසෙකට සැරයක් web development, python development සහ machine learning development fields වල updates ගැන email එකක් එවනවා..මන් දැන් අවුරුදු දෙකක විතර ඉදන් follow කරන newsletter එකක් ..

    12. https://gabrieleproni.com/blog/
    මෙයාගේ newsletter එකක් තියෙනවා The Saturday Remoter කියල..ටිකක් අලුතෙන් පටන් ගත්ත newsletter එකක් වුනත් content එක හොදයි..මේ newsletter එකේ කතා කරන්නේ remotely team එකක් manage කරන්නේ කොහොමද , remote team එකක team spirit එකත් තියාගෙන වැඩ කරන්නේ කොහොමද වගේ දේවල් වලට tips and tricks..

    13. https://refactoring.fm
    refactoring කියන්නේ මීට අවුරුද්දකට විතර කලින් පටන් ගත්ත tutorial එකක් ..මේකෙදි ගොඩක් ම discuss කරන්නේ engineering management related topics තමා..ඒ නිසා coding වලට අලුත් අයට නම් ටිකක් බර වැඩි වෙයි ..හැබය් ගොඩක් insights ගන්න පුළුවන් newsletter එකක් විදිහට recommend කරන්න පුළුවන්..මෙයාගෙත් paid version එකක් තියෙනව ලංකාවේ අයට $4/month ගෙවල ගන්න පුලුවන්..මන් නම් තාම paid එකට subscribe කරේ නැහැ..ලගදීම මාරු වෙන්න හිතන් ඉන්නවා..



    ඉතින් මේ newsletter ටික තමයි මන් දැනට subscribe කරලා තියෙන / කරන්න හිතන් ඉන්න සෙට් එක..ඔයාල දන්න වෙන newsletters තියෙනවා නම් පහළින් comment එකක් දාන්න..මන් ඒවත් list එකට add කරන්නම්..Thanks in Advance..
     

    Pavindu Lakshan

    Active member
  • Apr 5, 2023
    84
    188
    33
    ඔය ටික බලලා ආවම වැඩක් කරන්න වෙලාවක් නැතිව ඇති නේ? 🤡
    සේරම එකපාර බලන්න නම් time මදි තමා..මන් inbox එකේ එක එක newsletter එකට label හදාගෙන තියෙන්නේ..උදේටයි රෑ ටයි එක ගානේ වගේ බලනවා :D
     
    • Like
    Reactions: kaviranga_ou

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,444
    113
    Padavi Sripura
    සේරම එකපාර බලන්න නම් time මදි තමා..මන් inbox එකේ එක එක newsletter එකට label හදාගෙන තියෙන්නේ..උදේටයි රෑ ටයි එක ගානේ වගේ බලනවා :D
    එල එල. මුල ටිකේ general news letters බලන්න. පහු පහු වෙද්දි වැඩත් එක්ක news letters බලන එක අතපසු වෙනවා. එතකොට ඉතිං news තමා බැලෙන්නෙ. 😒
    Professional memberships මොනවා හරි අරගෙන තියනවා නම්, ඒකෙ news letter එකත් බලන්න. Good quality contents තියනවා ගොඩක් වෙලාවට.
     
    • Love
    Reactions: Pavindu Lakshan

    Pavindu Lakshan

    Active member
  • Apr 5, 2023
    84
    188
    33
    TFS Bro :)

    I follow Pragmatic Programmer and Seattle Data Guy
    pragmatic engineer එක කරන්නේ https://twitter.com/GergelyOrosz මේ හාදයා නේද? මන් articles ටිකක් කියවල තියෙනවා ඒවා නම් සුපිරි :yes:

    මගෙ news category එකේ book mark දාලා තියන ටිකක් කියන්නම්,
    news.ycombinator.com
    digg.com
    producthunt.com
    dzone.com
    Thanks for the recommendations bros :love:
    ------ Post added on Apr 5, 2023 at 2:36 PM
     
    • Like
    Reactions: EdNygma