Guinea රටේ පාරවල්

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    One of my favorite channel

    Ow. Niyama documentary tikak machan.

    supiri documentary eka . .thx

    Thanks.

    Thanks

    Thanks
    මේ රටේ ඉපදෙන්න එපා කියන්නේ රටේ අවුලකට නෙවේ රටේ දෙසපාළකයොන්ගෙ අවුල හින්දා.

    Aniwa machan.


    Thanks
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    මේ රටේ ඉපදෙන්න එපා කියන්නේ රටේ අවුලකට නෙවේ රටේ දෙසපාළකයොන්ගෙ අවුල හින්දා.

    සහතික ඇත්ත. මං නම් අවංකව සන්තෝෂ වෙනවා ලංකාවේ ඉපදුන එක ගැන.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    මෙහෙමයි බන් අපි මොනවා කිව්වත් HDI එකේ අපි 72 කියන්නේ අපිට ඉස්සරහින් තව 71ක් ඉන්නවා වගේම අපිට පිටිපස්සෙන් තව 100+ රටවල් තියෙනවා...
     
    • Like
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මෙහෙමයි බන් අපි මොනවා කිව්වත් HDI එකේ අපි 72 කියන්නේ අපිට ඉස්සරහින් තව 71ක් ඉන්නවා වගේම අපිට පිටිපස්සෙන් තව 100+ රටවල් තියෙනවා...

    Ow machan. Lankawe prashna angata danenakota mathak wenne issarahin thiyena 71 gana thamai.
    Me wage wadasatahan walin thamayi pitipasse thiyena 100+ gana danenna.
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    we should compare sri lanka with south east asian countries like thailand , malaysia , etc. look how fast they have developed being an asian country like sri lanka.
     
    Last edited:
    • Like
    Reactions: dfgrendezvous