Guitar එකක මිල ගනන් ?

HMNimal

Member
May 9, 2012
50
0
0
Sri Lanka
මට අලුත් Guitar (acoustic) එකක් ගන්න ඕන (ඉගෙනගන්න).
අඩුම මිල ගනන්, brand names එක්ක කියන්න පුළුවන්ද?
ගන්න පුළුවන් තැනක් එහෙම කියනවද?
 
Last edited:

HMNimal

Member
May 9, 2012
50
0
0
Sri Lanka
මට අලුත් Guitar (acoustic) එකක් ගන්න ඕන (ඉගෙනගන්න).
අඩුම මිල ගනන්, brand names එක්ක කියන්න පුළුවන්ද?
ගන්න පුළුවන් තැනක් එහෙම කියනවද?
 

navod456

Member
Apr 23, 2007
1,449
76
0
thawa advice ekak dennam mage guru lankawe inna prasidda kenek,mama e kale (melo deyak danne nathi kale) patawal thorala ganna hithan hitiye ethmachan eke patawal witharak thorala madi guitar ekak ganna kota ubala danne natham danna kenek ekkam palayan,guitar eke sound eka,frets hariyata wada hoda thathwe hari tune ekata wenawada kiyala balanna one,..